DIALOG eke unge අම්මලාට.....................

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹ Remote එක අරන් ගෙවල් පෑත්තේ රවුමක් දාලා දිගටම Power Button ඔබ ඔබ පලයන්,,එතකොට හොරා TV 1 දාගෙන ඉන්නවානම් උඹට තක්කෙටම අල්ලගන්න පුලුවන්,,

    මීට වඩා උපදෙස් ඕන නම් අයකරන්න වෙනවා ඕන්!
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඔන්න දැන් ඩයලොග් ඒකෙන කෝල් කරලා කිවුව සදුදට ඇවිත් cnctn1ka දෙනවා කියල...මුන්ට හොදින් කතා කලාම 9999 කිවුව...ටිකක් තදින් කතා කලාම 6000 ට දෙන්නම් කිවුව.......... :D :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ Remote එක අරන් ගෙවල් පෑත්තේ රවුමක් දාලා දිගටම Power Button ඔබ ඔබ පලයන්,,එතකොට හොරා TV 1 දාගෙන ඉන්නවානම් උඹට තක්කෙටම අල්ලගන්න පුලුවන්,,

    මීට වඩා උපදෙස් ඕන නම් අයකරන්න වෙනවා ඕන්!
    00020468.gif
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    අපේ ගෙදර DIALOG TV cnctn 1k තිබුනා.....මේ ලගදි දවසක ගෙදරට හොරු පැනල DIALOG SET TOP BOX 1ka (අර රෙමොටේ ඒකෙන වැඩ කරන කෑල්ල ) අරන් ගිහින්.....

    ඉතින් අපි DIALOG එකට ගිහින් මේ ගැන කියුවම එකේ ඉන්න වේ.......පුතාල කියනවා ආයෙත් 9999 ගෙවල Cntn එක අලුතෙන් ගන්න ඕනිලු............

    මේක හෙන අසාධාරණ වැඩක නේ........... :angry: :angry: :angry:

    ඔයාල මොනාද මේ ගැන හිතන්නේ..........:angry: :angry: :angry:

    දැන් හොරු පැනල උඹේ ගැනිට පෝලිමක් දාලා ගියා නම් උඹ ගෑනිව අපහු ගෙදර යවනවද?
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    per day package ekata unge hena salakili adui ban. puluwannan oke inna sipayyonta nathuwa manager ta kiyala balanna. eth harigiye naththan unge HQ ekata letter ekak yawala balanna. mokada unit ekata witharak newe ne. antenna ekatath ekka ne gaana gewala thiyenne. anika oya unit eka mamanan hithanne na maha gaanak kiyala.
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    per day package ekata unge hena salakili adui ban. puluwannan oke inna sipayyonta nathuwa manager ta kiyala balanna. eth harigiye naththan unge HQ ekata letter ekak yawala balanna. mokada unit ekata witharak newe ne. antenna ekatath ekka ne gaana gewala thiyenne. anika oya unit eka mamanan hithanne na maha gaanak kiyala.

    per day package e kale na bn.:no:balapan post eka dapu dawasa :D
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Dialogue hari horu bung. mate peenee beee. mma tv connection disabled kalaa bila wadinisaa mun kiyanawa setup set tika genath dennelu nathnam nadu daanawalu. mama dunne nee thun hathere paarek call kalaa mama satheete ganan gatthe neee
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Dialogue hari horu bung. mate peenee beee. mma tv connection disabled kalaa bila wadinisaa mun kiyanawa setup set tika genath dennelu nathnam nadu daanawalu. mama dunne nee thun hathere paarek call kalaa mama satheete ganan gatthe neee

    connection fee එක බන් මුලින්. devices free දෙන්නේ කියල කියන්නේ උන්. dialog witharak නෙවෙයි Peotv එකෙත් පෙට්ටිය දෙන්න ඕනේ මන් හිතන්නේ. මොකද ඒකෙ ගහලම තියෙනවා "Property of Sri Lanka Telecom PLC" කියලා. ඔය SLT/Dialog/Lankabell router 3000ට 7000ට ගත්තට disconnect කරද්දී return කරන්න ඕනේ
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,859
    8,630
    113
    In Your Heart
    Horu ussan giyata warranty denne na. insurance ekak da ganin habei ekata gewanna ona . ane manda.ape rate inna unta hema dema nikan one
     
    Last edited:

    CJ2552

    Member
    Jul 30, 2015
    63
    4
    0
    :rofl: එකම එක විසදුමයි. ඒක උස්සපු හොරා වගේ උබත් කාගෙ හරි එකක් උස්සපන්. කාව හරි දම්මල වැඩේ කෙරෙව්වත් පාඩු නෑ. යකෝ 9999/= ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද??