Dialog EZ-Cash scam මගඩි

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මචංලා මේ scene එක ඊයෙ උදේ වෙච්ච දෙයක්. මමයි අප්පච්චියි උදේ ගියා food city එකට බඩු වගයක් ගන්න. බඩු අරන් counter එකට ඇවිල්ල අප්පච්චි Pay කරනකන් මම හිටිය counter එක අයිනට වෙලා, බඩු ගන්න ආපු කෙලි පොඩ්ඩකට ඇහැ ගහගෙන :sorry:

    ටික වෙලාවකින් ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආව එහාපැත්තෙ තිබ්බ counter එකට මොකද්ද bill payment එකක් කරන්න. උන් දෙන්න payment එක කරන්න කියල කැෂියර් එකේ හිටපු කෙලි පොඩ්ඩට සල්ලියි අර කොලෙයි දුන්න. හැබැයි කැෂියර් කෙල්ල payment එක ගන්න පාටක් නෑ :confused: ඒත් එක්කම security ගෑනු එක්කෙනත් ආව උන් දෙන්න ලගට. මමත් ඉතිං කන තියාගෙන හිටිය මොකද්ද scene එක කියල බලන්න :eek:

    බැලුවම මචන්ල, මුන් දෙන්න ඇවිල්ල තියෙන්නෙ Dialog EZ cash transfer එකක් කරන්න. call එකක් ආවලු dialog නම්බර් එකකින් gift එකක් දිනල තියෙනව ඒක ගන්න නම් අහවල් නම්බර් එකට රු. 19000ක් transfer කරන්න කියල. කාටවත් ඒගැන කියන්නත් එපා කිව්වලු :lol: මුන් දෙන්න මේ ඇවිල්ල තියෙන්නෙ ඒ සල්ලි transfer කරන්න.

    අර කැෂියර් කෙල්ලයි, security ගෑනිියි පැහැදිලි කරල කිව්ව මෙහෙම EZ cash calls එන ඒව ඔක්කොම බොරු. ඔයාල අහුවෙලා සල්ලිනම් යවන්න එපා කියල. පස්සෙ උන් දෙන්න ඒක තේරුම් අරන් වගේ එලියට ගියා. ඒ යන ගමන් මම අහගෙන අර මිනිහ ගෑනිට කියනව "ඕකනෙ මම මේක ගැන කියවන්න යන්න එපා කිව්වෙ. වෙන තැනකින් වත් සල්ලි ටික යවමු" කියල.

    ඉතින් බලපන්කො, මෙච්චර තේරුම් කරල දීලත් මිනිස්සු බොරු වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න විදිහ. සක්විතිලටයි pyramid කාරයොන්ටයි මුන් අහුවෙන එක අහන්නත් දෙයක් ද :(
    මමනම් කියන්නෙ උඹලටත් මේ වගේ දේවල් සෙට් උනොත් සල්ලි දාන්න කලින් 100 පාරක් හරි හිතල බලන්න කියල.
     
    • Like
    Reactions: phetti222

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ape rate inna unta hemadama kelawenne tanhawa nisa tamai ban, salli issaraha blind wenawa lesiyenma,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    matat awa eka parak car ekak dinala kiyala, api nikan cl ekak dila beluwa mokekda me kiyala, e etakota kiyanawa box ekakin cl ekak gannalu, :lol: api ha kiyala letter eka policiyata gihin dunna, un kiyanawa unta karanna deyak nelu, ahu une neti ekata thanks lu :lol:

    ape police karayo kammeli ban horu allanna,
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    Lankawe 58Lakhs + 62Lakhs Moda janathawak innawa. Dana Dana Wale watenna harii asai
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    matat awa eka parak car ekak dinala kiyala, api nikan cl ekak dila beluwa mokekda me kiyala, e etakota kiyanawa box ekakin cl ekak gannalu, :lol: api ha kiyala letter eka policiyata gihin dunna, un kiyanawa unta karanna deyak nelu, ahu une neti ekata thanks lu :lol:

    ape police karayo kammeli ban horu allanna,

    aniwa ban ape unwa hadanna ba. hadenneth na :rolleyes:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Lankawe 58Lakhs + 62Lakhs Moda janathawak innawa. Dana Dana Wale watenna harii asai

    e gana nam katha karala wadak na ban. Ada tibba May day rally walin ma theruna ape moda haththata kawadawath goda yanna one kiyana hageema na kiyala. munta one kata hari gottak allan keeyak hari hoyan inna. ratak diunu weida itin :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරද්දක් කියන්නත් බෑ මචන් ඕක ගැන ගොඩක් දන්නේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන අය විතරයි. පත්තරවල tv වල වත් ඕව කියන්නෙ නෑ නෙ. ටිකක් වැඩිහිටි වයසේ අය ඕව ගැන වැඩිය දන්නේ නෑ අන්දන්න ලේසි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    e gana nam katha karala wadak na ban. Ada tibba May day rally walin ma theruna ape moda haththata kawadawath goda yanna one kiyana hageema na kiyala. munta one kata hari gottak allan keeyak hari hoyan inna. ratak diunu weida itin :(

    rally walata awe ban rata watema inna desapaluwo ekkan ena un, un ekka yanne owungenma kana un tama, samanya minissu neme
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    මිනිහගෙ ගේමක්ද දන්නෙ නෑනෙ බන්..මටනම් හිතෙන්නෙ එහෙම :lol:
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    වැරද්දක් කියන්නත් බෑ මචන් ඕක ගැන ගොඩක් දන්නේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන අය විතරයි. පත්තරවල tv වල වත් ඕව කියන්නෙ නෑ නෙ. ටිකක් වැඩිහිටි වයසේ අය ඕව ගැන වැඩිය දන්නේ නෑ අන්දන්න ලේසි.

    උඹ කියන කතාවත් හරි. හැබැයි මම කියන උන් දෙන්න නම් age 40-45 වගෙ ඇති. නොදන්න උන් කීදෙනෙක් මේවට අහු වෙනව ඇද්ද!
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මිනිහගෙ ගේමක්ද දන්නෙ නෑනෙ බන්..මටනම් හිතෙන්නෙ එහෙම :lol:

    :lol: සිරාවට බං :D මටත් කතාවෙන් තේරුනෙ මිහිහට තමයි ගොඩක්ම "තෑග්ග" ඕනෙ වෙලා තිබ්බෙ :lol: