මචංලා මේ scene එක ඊයෙ උදේ වෙච්ච දෙයක්. මමයි අප්පච්චියි උදේ ගියා food city එකට බඩු වගයක් ගන්න. බඩු අරන් counter එකට ඇවිල්ල අප්පච්චි Pay කරනකන් මම හිටිය counter එක අයිනට වෙලා, බඩු ගන්න ආපු කෙලි පොඩ්ඩකට ඇහැ ගහගෙන 
ටික වෙලාවකින් ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආව එහාපැත්තෙ තිබ්බ counter එකට මොකද්ද bill payment එකක් කරන්න. උන් දෙන්න payment එක කරන්න කියල කැෂියර් එකේ හිටපු කෙලි පොඩ්ඩට සල්ලියි අර කොලෙයි දුන්න. හැබැයි කැෂියර් කෙල්ල payment එක ගන්න පාටක් නෑ
ඒත් එක්කම security ගෑනු එක්කෙනත් ආව උන් දෙන්න ලගට. මමත් ඉතිං කන තියාගෙන හිටිය මොකද්ද scene එක කියල බලන්න 
බැලුවම මචන්ල, මුන් දෙන්න ඇවිල්ල තියෙන්නෙ Dialog EZ cash transfer එකක් කරන්න. call එකක් ආවලු dialog නම්බර් එකකින් gift එකක් දිනල තියෙනව ඒක ගන්න නම් අහවල් නම්බර් එකට රු. 19000ක් transfer කරන්න කියල. කාටවත් ඒගැන කියන්නත් එපා කිව්වලු
මුන් දෙන්න මේ ඇවිල්ල තියෙන්නෙ ඒ සල්ලි transfer කරන්න.
අර කැෂියර් කෙල්ලයි, security ගෑනිියි පැහැදිලි කරල කිව්ව මෙහෙම EZ cash calls එන ඒව ඔක්කොම බොරු. ඔයාල අහුවෙලා සල්ලිනම් යවන්න එපා කියල. පස්සෙ උන් දෙන්න ඒක තේරුම් අරන් වගේ එලියට ගියා. ඒ යන ගමන් මම අහගෙන අර මිනිහ ගෑනිට කියනව "ඕකනෙ මම මේක ගැන කියවන්න යන්න එපා කිව්වෙ. වෙන තැනකින් වත් සල්ලි ටික යවමු" කියල.
ඉතින් බලපන්කො, මෙච්චර තේරුම් කරල දීලත් මිනිස්සු බොරු වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න විදිහ. සක්විතිලටයි pyramid කාරයොන්ටයි මුන් අහුවෙන එක අහන්නත් දෙයක් ද
මමනම් කියන්නෙ උඹලටත් මේ වගේ දේවල් සෙට් උනොත් සල්ලි දාන්න කලින් 100 පාරක් හරි හිතල බලන්න කියල.

ටික වෙලාවකින් ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආව එහාපැත්තෙ තිබ්බ counter එකට මොකද්ද bill payment එකක් කරන්න. උන් දෙන්න payment එක කරන්න කියල කැෂියර් එකේ හිටපු කෙලි පොඩ්ඩට සල්ලියි අර කොලෙයි දුන්න. හැබැයි කැෂියර් කෙල්ල payment එක ගන්න පාටක් නෑ
ඒත් එක්කම security ගෑනු එක්කෙනත් ආව උන් දෙන්න ලගට. මමත් ඉතිං කන තියාගෙන හිටිය මොකද්ද scene එක කියල බලන්න 
බැලුවම මචන්ල, මුන් දෙන්න ඇවිල්ල තියෙන්නෙ Dialog EZ cash transfer එකක් කරන්න. call එකක් ආවලු dialog නම්බර් එකකින් gift එකක් දිනල තියෙනව ඒක ගන්න නම් අහවල් නම්බර් එකට රු. 19000ක් transfer කරන්න කියල. කාටවත් ඒගැන කියන්නත් එපා කිව්වලු
මුන් දෙන්න මේ ඇවිල්ල තියෙන්නෙ ඒ සල්ලි transfer කරන්න.අර කැෂියර් කෙල්ලයි, security ගෑනිියි පැහැදිලි කරල කිව්ව මෙහෙම EZ cash calls එන ඒව ඔක්කොම බොරු. ඔයාල අහුවෙලා සල්ලිනම් යවන්න එපා කියල. පස්සෙ උන් දෙන්න ඒක තේරුම් අරන් වගේ එලියට ගියා. ඒ යන ගමන් මම අහගෙන අර මිනිහ ගෑනිට කියනව "ඕකනෙ මම මේක ගැන කියවන්න යන්න එපා කිව්වෙ. වෙන තැනකින් වත් සල්ලි ටික යවමු" කියල.
ඉතින් බලපන්කො, මෙච්චර තේරුම් කරල දීලත් මිනිස්සු බොරු වලට අහුවෙලා සල්ලි නාස්ති කරගන්න විදිහ. සක්විතිලටයි pyramid කාරයොන්ටයි මුන් අහුවෙන එක අහන්නත් දෙයක් ද

මමනම් කියන්නෙ උඹලටත් මේ වගේ දේවල් සෙට් උනොත් සල්ලි දාන්න කලින් 100 පාරක් හරි හිතල බලන්න කියල.

මටත් කතාවෙන් තේරුනෙ මිහිහට තමයි ගොඩක්ම "තෑග්ග" ඕනෙ වෙලා තිබ්බෙ 