Dialog Facebook eke nanava!

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Anemanda me page eka hack welada manda :P

    Munma illan kanawane banz..Kalin posts wala kunu banum ahagena, dan balapan ude pandarama daapu post eka

    PzebZ9e.png



    https://www.facebook.com/dialog.lk?fref=ts

    Comments tika patta aathal :rofl::rofl: Mata hithenne mun apiwa avussala athal gannavada koheda :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් පේජ් එක දැන් කරන්නේ...... කලින් ඉරාජ්ගේ පේජ් එක කරපු උන් කියලා තමා කියන්නේ...... :yes: :D :P :lol: :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඩයලොග් එකේ උන් අපිව අවුස්සල උන්ගේ පේජ් එක හිට් කරව ගන්නවා.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    සබාවෙන් අවසරයි.. මා මෙතෙන්ට පැමිනියේ ගීතයක් ගායනා කිරීමටයි.. අවසාන සිම් එකයි මාගේ.. නෑ පතන්නේ dialog ආයේ.. ඉවරයක් නෑ බඩගාල වහලේ... මාව හැරදාල සිග්නල් යන්නම ගියා... කවුරුත් ම එන්නෙපා.. සිග්නල් දෙන්නම් කියලා.. Googleloon හොඳයි.. ලංකාවෙ operators ලට වඩා.. මාගේ ගීතය අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    Samadhith Uthpala සබාවෙන් අවසරයි.. මා මෙතෙන්ට පැමිනියේ ගීතයක් ගායනා කිරීමටයි.. අවසාන සිම් එකයි මාගේ.. නෑ පතන්නේ dialog ආයේ.. ඉවරයක් නෑ බඩගාල වහලේ... මාව හැරදාල සිග්නල් යන්නම ගියා... කවුරුත් ම එන්නෙපා.. සිග්නල් දෙන්නම් කියලා.. Googleloon හොඳයි.. ලංකාවෙ operators ලට වඩා.. මාගේ ගීතය අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.
    Unlike · Reply · 243 · 5 hrs
    12 Replies · 38 mins

    Hivin Aßeywanshe ඔය කොමෙන්ටු බලන්න පහලට යන කට්ටියට එන්න මෙන්න චුයින්ගම්, බෝල කඩල, රටකජු, බුලත්විට, පෝලෝ, කිරි තේ, ප්ලේන් ටී, සරුවත්... එන්න එන්න නෝනා, මහත්තයා
    Unlike · Reply · 139 · 6 hrs
    18 Replies · 20 mins

    Navod Ironmade අහන්නෙ Dialog service එක ගෑන නං.............
    නෑ මම මුකූත් කියන්නෙ නෑහ්
    පල්ලෙහා අපෙ උන් දාන comments කියවපල්ලා
    Like · Reply · 73 · 6 hrs
    2 Replies · 4 hrs


    :baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    සබාවෙන් අවසරයි.. මා මෙතෙන්ට පැමිනියේ ගීතයක් ගායනා කිරීමටයි..

    අවසාන සිම් එකයි මාගේ.. නෑ පතන්නේ dialog ආයේ.. ඉවරයක් නෑ බඩගාල වහලේ...
    මාව හැරදාල සිග්නල් යන්නම ගියා... කවුරුත් ම එන්නෙපා.. සිග්නල් දෙන්නම් කියලා..
    Googleloon හොඳයි.. ලංකාවෙ operators ලට වඩා..

    මාගේ ගීතය අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි


    LOL bro :lol:
    :rofl:
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    ඩයලොග් එකේ උන් අපිව අවුස්සල උන්ගේ පේජ් එක හිට් කරව ගන්නවා.

    Sirawata, Dan kattiya mokak hari post ekak dana kam balan innawa comment karanna. Mekath unge marketing parak da koheda
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සරා අපි ඩයලොග් එකේ වී ගබඩා කරමුද බ්‍රෝ
    අජුතයි බ‍්‍රෝ..... අහසේ දෙයියෝ නෑ...ඩයලොග් වල සිග්නල් නෑ.............අකුලෝලම පල .
    නයිස් මල්ලි හෙන ගහලා අකුලෝලම පල ඔය ඩයලොග් කොම්පැණිය රනිල්ට දීපන්
    ඔකේත් වී ගබඩා කරන්න
    අවුලක් නෑ එක කට්ටක් තියනවා බ්‍රෝ..පවුලේ අය මතක් කරා කියන්න බ්‍රෝ
    ඔය dialog එක දීපන් පොඩි ලමයෙකුට
    සිගිනොල් හොයනවා බං වහලෙටත් නැග්ග තෙමි තෙමි, ගහක ඉන්න වඳුරෙක්ගෙනුත් ඇහුවා, ඌත් කිව්වා සිගිනොල් නෑ කියලා, මම මේ 138ක එනගමන් පිටකොටුවට Dialog Axiata එකේ උඩ තට්ටුවේ කණුව ගාවටවත් සිගිනොල් අහුවෙනවාද කියලා බලන්න...
    Signal වැඩි කරපන් නත්තම් sim එක දෙනව ලමයෙක්‍ට
    සිග්නල් බ්‍රෝ නෑ බ්‍රෝ මොන බ්‍රෝ හුත්තක් ද බ්‍රෝ එපා බ්‍රෝ වෙනවා බ්‍රෝ.. මෙහෙම බ්‍රෝ ගියොත් බ්‍රෝ නම් බ්‍රෝ වෙන බ්‍රෝ සිම් බ්‍රෝ එකකට බ්‍රෝ මාරු බ්‍රෝ වෙනවා බ්‍රෝ...
    සිග්නල් හොයන්න වහල උඩට නැග්ග බ්‍රෝ. අංශු ත්වරක යන්ත්‍රෙ බලපෑමට ලක් උනා බ්‍රෝ. දැන් ෆ්ලෑස් පස්සෙන් එලවනව බ්‍රෝ. බේරගනියෝ colonthree emoticon colonthree emoticon
    :P
    4G කිව්වට ඇති 4ක් නෑ. ‍බිල නම් එනවා සිග්නල් වලට වඩා ස්පීඩ් එකෙන්. ඈස්චර්ය තමා. මුන්ගේ ඔක්කොම එකයි. DTV එකට කොහොමත් සිග්නල් නෑ. ඒ තැටිය ළගදිම ගන්නවා රොටි පුච්චන්න. 4G රොටියෙ ගාගෙන කනවා යකූ. උබපට ගොඩාක් රිදයි එතකොට.


    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මාරු ඒවා තියෙන්නෙ
    සදුනි, මන් දන්නව ඔයා comments කියවන්න මෙතනට එනව කියල… මන් ඔයාට තාමත් ආදරෙයි පැටියො… මට බෑ ඔයා නැතුව ජීවත් වෙන්න… මට msg එකක්වත් දාන්න ප්ලීස් :lol::lol: