මචං මම Dialog page එකේ post එකකට නිකන් type කරා මාගෙ VIU TV connection එක clear නෑ කියලා මෙක quality fail කියලා. මුන් එදා රෑ call කරලා කියනවා මෙහෙම complian එකක් කරලා තියනවා එකට call කරේ කියලා?
මුන් කොහොමද බං මාව හොයාගෙන Contact Number එක අරගෙන call කරන්නේ? Comment එකේ මම වෙන මුකුත් type කරේ නෑ අඩුම DTV account number or contact details දැම්මේ නෑ. මාගෙ profile එකේ phone number එක only me දාලා තියෙන්නේ.
මට මුකුත් හිතාගන්න බැරි උනා. අඩුම උගෙන් අහන්න බැරිවුණා කොහොමද contacts details ගත්තෙ කියල.