500GB at 50Mbps nisa nikn baluwa eka network ekaka fixed 4G,fibre package 2k.50 Mbps package එකටත් මුන් fup ගහලා, ඒක 500gb package එකක් කිව්වනං ඉවරනේ
මේක ගන්න උන්ගෙ මොළේ පරික්ෂා කරවන්න ඕනේ අනුරාධ දාලා
true but, 12-7 unlimited eka hinda loku case ekak na dan500GB at 50Mbps nisa nikn baluwa eka network ekaka fixed 4G,fibre package 2k.
4G eka Rs.18490+tax.
600GB at 300Mbps ekath 18490.
මේක කීයද මචංඅපිට නෑ මිට්ටෝ තාම ඕක. මාත් බලන් ඉන්නේ. දැනට වාසීම එක තමා SLT 10gb per day eka hari 25gb day එක. රෑ 12-7 unlimited 300mb speed එකෙන්. දවසට 100gb පන්නල බාල තියෙනවා
9කට කිට්ටු වෙන්න ඔක්කොම එනවා tp, peo TV එක්ක.with taxes kiyada?
oyage numbers ehema hide karala bill eke breakdown section eke image ekak danna barida?9කට කිට්ටු වෙන්න ඔක්කොම එනවා tp, peo TV එක්ක.