Dialog Fibre - Announced

EVC

Well-known member
  • Sep 15, 2008
    28,696
    20,974
    113
    SLT unge issara HBO set ekama dunna. dn peo TV wala ekakwath na.
    eetath quality ekath amu gotha....

    4K TV ekak gattata melo wadak na e quality ekka
    dialog tv hbo hd atha
    peo tv business eka fail slt lage slt 4g wage wahanna bari nisa oka karanne


    image.png
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    fibre line adinna epayi bn. slt unge line ekka adinna oni ehenam lease karala aran. naththam kanu adinna oni gov approval aran.

    backbone ring ekata kittu unta ganna puluwan.

    danata colombo 1-7, luxuary apartments, dehiwala, oyawage areas wala line adala thiye.
    Ape paththe dialog fibre dp dala tyanawa dakka man samahara than wala
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    ado labaine bn slt walata wada.
    ekama de slt eke 0:00 to 7:00 wenakan unlimited scene eka witharai. godak torrents, software download karana kenekta nam still slt eka e reason eka nisa labai.
    but e arenna baluwama patta wasiyak thiyenawa wage dialog fiber eke.

    btw: island wide nathuwa athi neda meka? and meka net witharak ganna puluwanda without phone & tv? slt eke thiyena loku awulak oka. aniwa telephone or peo ganna one fiber ekka. useless shit.

    Ow slt un phone line eka kare gahanwa ne mun ehma ba
    sure da machan? net ekka tv or phone line ekath ganna one nadda?
    ------ Post added on May 20, 2024 at 12:02 AM
     
    • Like
    Reactions: msan

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔන්න Dialog Fibre announce කරල තියෙනව.
    200mbps වලින් ගන්න පුළුවන් ලු. Unlimited (2TB max) කියල එකකුත් තියෙනව.

    මේ සාමාන්‍ය customers ලට මේ පාර දීල තියෙන ටික මම හිතන්නෙ.

    Experienced කරපු කෙනෙක් හොඳ නරක දාගෙන යමු 😌


    https://www.dialog.lk/home-broadband/fibre?language=en
    @sajith.xp.pk ආවරණය ගැන සිතියමක් හෝ ප්‍රදේශ ලැයිස්තුවක් නැතිද?

    කොහොම උනත් මම නම් දිගටම SLT පාවිච්චි කරනව. මෙවුන්ගෙ හොර බිල් එක්ක ගනුදෙනු කරන්න බෑ 😂
    මට සාමාන්‍යයෙන් දවල් කාලයට 75 Mbps සහ රෑට 95 Mbps ලැබෙනවා. හොඳ ‌වේගයක් තියෙද්දිත් වෙලාවකට 1080p වීඩියෝවක් එකදිගට බලන්න බැහැ. සමහර වෙලාවට සිග්නල් පහම තියෙද්දි 20-30 ට බහිනවා, රවුටරය සහ කුළුණ අතර බාධකයක් නැතත් දවසේ කොයි වෙලාවක හරි හේතු නැතිව සිග්නල් අඩුවැඩි වෙනවා. අනෙක සිග්නල් ඔක්කොම හොඳට හම්බවෙන්නේ කීයෙන් කී දෙනාට ද? අවුරුදු ගානක් සිග්නල් මිත්‍යාවට අහුවෙලා හිටියා. SLT කේබල් කි.මී. කිහිපයක් අදින්න ඕන නිසා අඬලා අඬලා ගෙදරට මීටර් 800 ක් විතර දුරින් කුඹුරක ඩයලොග් කුළුණක් හයි කර ගත්තා. ඒකටත් රටුටරය කුස්සියේ ජනලේයක් ගාව තියලා තමයි ගන්නේ. ජනේලය වැහුවොත් හතරට බහිනවා. ගේ ඇතුළේ සමහර කාමර වලට සිග්නල් 2-3 යි. අන්තිමට මෑතක දී SLT ගත්තා. (ඒ වෙන විට දුර අඩුවෙලා තිබුණා). ☺️

    1716164603339.png

    (screenshot copied from old post https://elakiri.com/threads/පෙරගෙවුම්-4g-wifi-රවුටර්.2156003/#post-29814880)

    Unlimited (2TB max) කියල එකකුත් තියෙනව.
    මෙතැන නැහැනේ. https://www.dialog.lk/home-broadband/fibre
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Unlimited කියලා දෙයක් නෑ පුතා

    Unlimited කියන්නේ සෙලවෙන මනස 🤣🤣
     
    • Haha
    Reactions: War Fighter

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    SLT 12AM to 7 AM Unlimited Internet + 300Mbps, :rolleyes:
    SLT Night Quota Can be used to UPLOAD in Daytime :cool:
    Ane Hukahan Dialog
     
    • Love
    Reactions: sajith.xp.pk