Dialog Fixed Virtual Number

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන් ලා Dialog එකෙන් Virtual Number දෙනවා ද ?

    මට එහෙම එකක් සෙට් උණා Facebook එකේ ඌ Ad එකක් Boost කරලා තියෙනවා 0117 Fixed Virtual Number දෙනවා කියලා මම Call කරලා ඇහුවා උන් කියනවා අපේ ලග තියෙන Dialog සිම් එකට අර 0117 Fixed Number එක Active කරලා දෙනවා කියලා incoming outgoing දෙකම අපේ සිම එකෙන් ගන්න පුළුවන් කියලා. (කිසිම App එකක් නැතුව) අපේ සිම් එකේ සල්ලි වලින් කියලා Fixed Virtual Number එකට කැපෙන්නේ මාසේට 200 කිව්වා. එක පාරක් විතරක් 3000 ඕනේ කිව්වා BR එකක් තියෙන්න ඕනේ කිව්වා. ඔකොම කරලා දුන්නට පස්සේ 3000 දෙන්න කියලා කිව්වා මුලින් සල්ලි එපා කිව්වා

    උබලා මෙහෙම ඒවා අරන් තියෙනවා ද කලින් ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    twin sim ගැන වෙන්නැති කියන්නෙ. virtual වෙන්න sim එකක් නැති කනෙක්ෂන් එකක් වෙන්න එපායෙ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    twin sim ගැන වෙන්නැති කියන්නෙ. virtual වෙන්න sim එකක් නැති කනෙක්ෂන් එකක් වෙන්න එපායෙ

    ඌ කියනවා මගේ ලග තියෙන 077 සිම් එකට 011 7 තියෙන අන්කට දාලා දෙනවා කියලා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    e-sim da?
    නැහැ මචන් ඌ කිව්වා අපේ තියෙන සිම් එකටමයි කියලා Active වෙන්නේ , කිසිම App එකක් නැහැ කිව්වා Nomal Phone පුළුවන් කිව්වා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,186
    113
    Official නැත්නං ගන්නෙපා මරාල. මොබයිල් ඕන නැත්තං 3000 v10 router එකක් ගන්න
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Official නැත්නං ගන්නෙපා මරාල. මොබයිල් ඕන නැත්තං 3000 v10 router එකක් ගන්න
    ඔව් එක නිසා තමා හෙව්වේ BR එක ඉල්ලනවා.

    Uber eats un ehema land line numbers walin katha kare me seen eken wenna oni. business walata witharak dena mokakhari seen ekak
    වෙන්න ඕනේ මම මේ ගැන තව හොයනවා හොයා ගත්තොත් කියන්නම්
    HBB sim එකක් අරගෙන වොයිස් ඇක්ටිව් කරගනින්කො.
    HBB Siganl නැහැ බන් අරන් disconnect කළා , MBB විතරයි 4G එන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මේක ගන්න හදන්නෙ 011 number එකක් ඕනෙ නිසාද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මේක ගන්න හදන්නෙ 011 number එකක් ඕනෙ නිසාද?
    නැහැ බන් Land Number එකක් ඕනේ නිසා. Dialog එකෙන්එ ම ගන්න බැලුවේ 025 වත් ගන්න ඕනේ නිසා. උන් Phone සිම් එකටම දාල දෙනවා කියන නිසා මාර පහසුයි. අනික අපේ පැත්තට HBB Siganl නැහැ

    මම Dialog එකට E-mail කළා Reply එකක් එවලා තිබ්බා Corporate Team එකෙන් මට කතා කරයි කියලා.

    HBB voice ekak neda?
    නැහැ මචන් මේක Fixed Virtual Number එකක් ලු උන් කියනවා Dialog සිම් එකට Fixed Number එකත් දාලා දෙනවා කියලා.
    ------ Post added on Nov 8, 2022 at 3:01 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නැහැ බන් Land Number එකක් ඕනේ නිසා. Dialog එකෙන්එ ම ගන්න බැලුවේ 025 වත් ගන්න ඕනේ නිසා. උන් Phone සිම් එකටම දාල දෙනවා කියන නිසා මාර පහසුයි. අනික අපේ පැත්තට HBB Siganl නැහැ

    මම Dialog එකට E-mail කළා Reply එකක් එවලා තිබ්බා Corporate Team එකෙන් මට කතා කරයි කියලා.

    නැහැ මචන් මේක Fixed Virtual Number එකක් ලු උන් කියනවා Dialog සිම් එකට Fixed Number එකත් දාලා දෙනවා කියලා.
    ------ Post added on Nov 8, 2022 at 3:01 PM
    3g/4g router එකක් අරගෙන පිටිපස්සෙ තියන phone socket එනට land phone එකක් ගහගත්තනම් ඉවරයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    3g/4g router එකක් අරගෙන පිටිපස්සෙ තියන phone socket එනට land phone එකක් ගහගත්තනම් ඉවරයි.
    HBB සිම් 3G වලින් වැඩ නැහැනේ ? Dialog HBB 4G Siganl නැහැ මේ පැත්තේ එකයි අවුල
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    HBB සිම් 3G වලින් වැඩ නැහැනේ ? Dialog HBB 4G Siganl නැහැ මේ පැත්තේ එකයි අවුල
    s10 වගේ අන්ලොක් කරපුවා තියනව. ඕනෙ සිම් එකක් දාන්න පුලුවන්. මොඩල් එක බලලා ගන්න එක තියනවද තියනවද කියල