Dialog Free Bonus Data Use කරන්න​

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Data Usage

    .....................................Total Capacity.......... Current Usage..........Available Capacity..........Expiry Date
    Any Time Data ...................25.00 GB .......... 16.85 GB .................... 8.15 GB .......... 2016/12/20

    Night Time Data....................25.00 GB.......... 11.93 GB .................... 13.07 GB .......... 2016/12/20

    Bonus Any Time Data.......... 25.00 GB .......... 1.46 GB .................... 23.54 GB .......... 2016/12/31

    Bonus Night Time Data..........25.00 GB .......... 0.00 GB .................... 25.00 GB .......... 2016/12/31

    itin ban mage 25GB iwara wenna kalinma bonus eken adu welane
     
    Last edited:

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    Mokak???

    Ado thama 2016/12/01 ne bn? Mu mawath awl krane bn..
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේකට තමයි එහෙනම් මුන් ඩේටා හොරෙන් උස්සල තියෙන්නේ :rofl:

    දැන් මේක SLT එකෙනුත් කරයි. :P
     
    Oct 13, 2016
    2,675
    276
    0
    machan data kapanne bonus eken mulinma
    normal monthly eken neme ...

    ඔව් නේද මචන්? ඒ නිසා 21ට කලින් bonus ටිකයි normal ටිකයි දෙකම ඉවර කරගන්න වෙනවා. නැත්නම් පාඩුයි නේද?
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔව් නේද මචන්? ඒ නිසා 21ට කලින් bonus ටිකයි normal ටිකයි දෙකම ඉවර කරගන්න වෙනවා. නැත්නම් පාඩුයි නේද?

    kohomath ehema karanna wenawa :yes:. bonus eka ithuru karaganna ba mokada ehema karanna giyoth normal eka ithuru wenawa (mokada bonus eka mulin use wena nisa eka iwara wenna oone normal eka use karanna). aparaade use nokara reset wenawa.
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    kohomath ehema karanna wenawa :yes:. bonus eka ithuru karaganna ba mokada ehema karanna giyoth normal eka ithuru wenawa (mokada bonus eka mulin use wena nisa eka iwara wenna oone normal eka use karanna). aparaade use nokara reset wenawa.

    :yes:

    එහෙම බලද්දී මුලින් normal ඒවා ඉවර වෙලා පස්සේ බෝනස් ඉවර වෙන විදියට තිබ්බ නම් අපිට වාසියි නේද? මොකද 31 වෙනකන් bonus පාවිච්චි කරන්න පුළුවන් නේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    :yes:

    එහෙම බලද්දී මුලින් normal ඒවා ඉවර වෙලා පස්සේ බෝනස් ඉවර වෙන විදියට තිබ්බ නම් අපිට වාසියි නේද? මොකද 31 වෙනකන් bonus පාවිච්චි කරන්න පුළුවන් නේ.

    ඒකනේ, ඉස්සෙල්ලා normal data ඉවරකලානම් නියමයි. දැන් ඉතින් ඔක්කොම 21ට කලින් ඉවරකරන්න වෙන්නේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Data Usage

    .....................................Total Capacity.......... Current Usage..........Available Capacity..........Expiry Date
    Any Time Data ...................25.00 GB .......... 16.85 GB .................... 8.15 GB .......... 2016/12/20

    Night Time Data....................25.00 GB.......... 11.93 GB .................... 13.07 GB .......... 2016/12/20

    Bonus Any Time Data.......... 25.00 GB .......... 1.46 GB .................... 23.54 GB .......... 2016/12/31

    Bonus Night Time Data..........25.00 GB .......... 0.00 GB .................... 25.00 GB .......... 2016/12/31

    itin ban mage 25GB iwara wenna kalinma bonus eken adu welane
    eka thamai mageth adu wela . anika oya data tiken api mokada karanne. dan.:P:P:P:P:P:P
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Go to youtube and watch videos in 4K​
    :P

    නෑ බන් මං ඇහුවේ දැන් අපි use කරනකොට ඉස්සෙල්ලා ඩේටා කැපෙන්නේ බෝනස් වලින් ද කියලා

    බෝනස් ඩේටා කොච්චරක් දීලද බන්