Dialog Free Data

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මොන වෙලාවේ කෙල වෙයිද දන් නෑ ඒ නිසා ගන්න අය ඉක්මනට ගන්න.
    Go to my dialog app- value added service -others- eke tiyena I_VOLB_BONC_D10_RENT

    මේක activeate krla tikakin deactivate krnna 10gb labenawa, digatam ehem karala oni ganak gnna puluwn
    https://ibb.co/LhDSYjS4
    edit- දැන් මේක වැඩ නෑ
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    අඩෝ උඹ මාර පොරක් නේ. තෑන්ක්ස් බොක්ක. 😍
    මන් 150GB ගත්තා, ඉක්මනට ගන්න උන් bug එක හදන්න කලින්, සමහර වෙලාවට සර්වර් busy උනාම VAS යන්න බෑ, එතකොට ටිකකින් try කරන්න
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,155
    113
    අපායෙ දොරකඩ
    මොන වෙලාවේ කෙල වෙයිද දන් නෑ ඒ නිසා ගන්න අය ඉක්මනට ගන්න.
    Go to my dialog app- value added service -others- eke tiyena I_VOLB_BONC_D10_RENT

    මේක activeate krla tikakin deactivate krnna 10gb labenawa, digatam ehem karala oni ganak gnna puluwn
    https://ibb.co/LhDSYjS4
    Thanks😍(y)

    715 Data Plan eka activate wenne. Keeyakwath kapune nan na. Data valid for 30 days.

    Bug eka fix karanakota datath ain weida?
     
    • Love
    Reactions: Phonemy

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    අපිට මේ තියන ඩේට ටික ඉවර කරගන්නවත් ස්පීඩ් නෑ...
    මේ දවස් වල රැට වැඩක කරන්නම බෑ. හිගන හැත්ත.
    උබේ උත්සහයට තැන්ක්ස්, මටනම් මේ වේස%^^ වැඩක්ම නැ
     
    • Like
    • Love
    Reactions: msan and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113