Dialog Genie

vgp

Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    mekata ATM card ekak hambenawada eken free lankawe onema ATM ekakakin ape bank acc eke cash withdrwe karanna puluwanda
    Master debit card ekak denawa. 400 joining annually 400i. Dialog atm නෑ ඕනම atm එකකින් ගන්න පුළුවන් 25 ක් kepenawa. 2023 June වෙනකල් other bank transfers free.
    Saver account එකේ තියන සල්ලි වලට 10.9 පොලියක් දෙනව.
    Genie promotions වෙනම යනවා master card එකට promotions වෙනම යනවා
     
    • Like
    Reactions: kevin_levin