Dialog mata nam shape
උබගෙ මේ මාසෙ බිල ආවද? 100% ෂුවර් උබගෙත් බිල අඩුවෙලා නෑ....

Dialog mata nam shape

ko youtube dammada araka
Api balamu machan next month wath adu karala ewaida kiyala

ඩයලොග් ප්‍රී පේඩ් ඒවගෙත් ගාන අඩුකරල නෑ,
මොබිටෙල් එව්වො කියන පරක්කුවට අඩුකලා.

ලන්කාවෙ නෙට්වර්ක් පහ ගත්තම ලොකුම හොරු ටික ඩයලොග් කාරයො.. සමහර එවුන් ඩයලොග් ගන්නෙ නම පෙන්නල රඟන්න. උන්ගෙන් ගාන හොඳට කපනවා.ඩයලොග් ප්‍රී පේඩ් ඒවගෙත් ගාන අඩුකරල නෑ,
මොබිටෙල් එව්වො කියන පරක්කුවට අඩුකලා.
වැඩිය ඕන නෑ.. නෙට්වර්ක් එකේ ඇතුලෙ යවන මැසේජ් එකකින් සත15ක ලාබයක් මුන් කපාගන්නවා, අනික් එව්වගෙ සත 10යි. මුන්ගෙ 25යි. තක්කඩි රැල නම පෙන්නලා ගාන කපනවා![]()

එළකිරි කොල්ලො දන්නව ඇතිනේ 2013නේ ජනවාරි මස ඉඳලා ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාල බද්ද (22.24%) 50%කින් අය වැයෙන් අඩු කල බව.
ඒ කියන්නේ දැන් ඔය බද්ද 11.12%ක්. මට පෙරේදා මගේ ඩයලොක් 2GB මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකේ බිල ආව. ඒත් බිල අඩුවෙලා නෑ. බදු අය කරල තියෙන්නේ පෙර බදු අනුපාතයටමයි.![]()
ඒ විතරක් නම් මැදැයි. DATA ONLY CONNECTION එකේ මෙන්න තියෙනව TOTAL CALL CHARGES 30RS/- මම මේකෙන් කෝල් ජීවිතේටම අරගෙන නෑ. මම කොල් කරල උන්ගෙන් ඇහැව්වම. ගෑනියෙක් කිව්ව. මම WALLPAPER එකක් ඩවුන්ලෝඩ් කරලලු TOTAL CALL CHARGES 30RS කැපිල තියෙන්නේ..ඒත් මචන්ලා. මම කවදාවත් මුන්ගේ සයිට් වලින් ඩුවුන්ලෝඩ් කරල නෑ කිසිම දෙයක්.මුන් හිතන් ඉන්නව දන්නෑ අපි තොත්ත බබාල කියල. මම අවුරුදු 3ටම WALLPAPER එකක් දාල නෑ. මම ඒව ගැන උනන්දුවකුත්නෑ..අනික ජන්ජාලෙ වෙන සයිට් නැතුවද මුන්ට රුපියල් 30ක් ගෙවල ෆොටෝකෑලි බාන්න..
පොඩ්ඩක් දවස එහා මෙහා වෙන්න බෑ.. බිල ගෙවන්න. වැඩිපුර ගානක් කපනව. ඒ උනාට රජයෙන් අඩු කරන්න කියපුව මුන් අඩු කරන්නෑ. නිකන් හිතල බලපන් මිළියන ගානකගෙන් මේ විදියට කොච්චර හොරකම් කරනව ඇත්ත. කීයෙන් කීදෙනාද මේව ගැන කතා කරන්නෙ.
මට නම් හෙන කලකිරීමක් තියෙන්නෙ බන් මේ රට ගැන... හැම දේකින්ම අහිංසක දුප්පත් මිනිහ හූරගෙන කන එක විතරයි කරන්නේ...![]()

මචන් මම දන්න විදිහටනම් බදු අඩු කලේ Broadband වලට විතරයි... Mobile Broadband වලට නෙමෙයි නේද???
![]()

Machan poddak balala katha karapan ban ... uba oya awilla teyanna geya month eka bill eka ban ma January month eka bill eka enna February wala ban...!!
Habai uba Rs. 30/- Kapala teyana ekata unta hena gahanna one .....!!!