Dialog GSM Steals Your Money!!!

Beware

Member
Dec 26, 2012
243
15
0
එළකිරි කොල්ලො දන්නව ඇතිනේ 2013නේ ජනවාරි මස ඉඳලා ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාල බද්ද (22.24%) 50%කින් අය වැයෙන් අඩු කල බව. :yes::yes::yes:

ඒ කියන්නේ දැන් ඔය බද්ද 11.12%ක්. මට පෙරේදා මගේ ඩයලොක් 2GB මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකේ බිල ආව. ඒත් බිල අඩුවෙලා නෑ. බදු අය කරල තියෙන්නේ පෙර බදු අනුපාතයටමයි. :growl::growl::growl:

ඒ විතරක් නම් මැදැයි. DATA ONLY CONNECTION එකේ මෙන්න තියෙනව TOTAL CALL CHARGES 30RS/- මම මේකෙන් කෝල් ජීවිතේටම අරගෙන නෑ. මම කොල් කරල උන්ගෙන් ඇහැව්වම. ගෑනියෙක් කිව්ව. මම WALLPAPER එකක් ඩවුන්ලෝඩ් කරලලු TOTAL CALL CHARGES 30RS කැපිල තියෙන්නේ..ඒත් මචන්ලා. මම කවදාවත් මුන්ගේ සයිට් වලින් ඩුවුන්ලෝඩ් කරල නෑ කිසිම දෙයක්. :yes::yes::yes: මුන් හිතන් ඉන්නව දන්නෑ අපි තොත්ත බබාල කියල. මම අවුරුදු 3ටම WALLPAPER එකක් දාල නෑ. මම ඒව ගැන උනන්දුවකුත්නෑ..අනික ජන්ජාලෙ වෙන සයිට් නැතුවද මුන්ට රුපියල් 30ක් ගෙවල ෆොටෝකෑලි බාන්න..:angry::angry::angry::angry:

පොඩ්ඩක් දවස එහා මෙහා වෙන්න බෑ.. බිල ගෙවන්න. වැඩිපුර ගානක් කපනව. ඒ උනාට රජයෙන් අඩු කරන්න කියපුව මුන් අඩු කරන්නෑ. නිකන් හිතල බලපන් මිළියන ගානකගෙන් මේ විදියට කොච්චර හොරකම් කරනව ඇත්ත. කීයෙන් කීදෙනාද මේව ගැන කතා කරන්නෙ.

මට නම් හෙන කලකිරීමක් තියෙන්නෙ බන් මේ රට ගැන... හැම දේකින්ම අහිංසක දුප්පත් මිනිහ හූරගෙන කන එක විතරයි කරන්නේ...:no::no::no::(:(:(:(:(
 
rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පෙරේදා ආවේ දෙසැම්බර් මාසෙට අදාළ බිලනේ. ජනවාරි ඒක එන්නේ පෙබරවාරි මාසේ නේ :p
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    පෙරේදා ආවේ දෙසැම්බර් මාසෙට අදාළ බිලනේ. ජනවාරි ඒක එන්නේ පෙබරවාරි මාසේ නේ :p
    :yes:
    බදු අඩු කරපු එකනම් හොදයි බං
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    පෙරේදා ආවේ දෙසැම්බර් මාසෙට අදාළ බිලනේ. ජනවාරි ඒක එන්නේ පෙබරවාරි මාසේ නේ :p

    නෑ බන් මගේ circle එක reset වෙන්නේ හැම මාසෙම 5 වෙනිදට. ඒනිසා හැම මාසෙම 11ත් 17ත් අතර බිල එනව. මට පෙරේද ආව. ඉන් පස්සෙ තමයි. මම කොල් ‍කරේ. මම බහුබූතයක් ගැහැව්වෙ කතා කරපු ගෑ. ඒ ගෑනිට මේ කියන දේ මේ අමතකයි. මම කෝල් එක රෙකෝඩ් කලා. මම ඒක youtube එකට අප්කරල උබලට අහන්න දෙන්නම. :yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    නෑ බන් මගේ circle එක reset වෙන්නේ හැම මාසෙම 5 වෙනිදට. ඒනිසා හැම මාසෙම 11ත් 17ත් අතර බිල එනව. මට පෙරේද ආව. ඉන් පස්සෙ තමයි. මම කොල් ‍කරේ. මම බහුබූතයක් ගැහැව්වෙ කතා කරපු ගෑ. ඒ ගෑනිට මේ කියන දේ මේ අමතකයි. මම කෝල් එක රෙකෝඩ් කලා. මම ඒක youtube එකට අප්කරල උබලට අහන්න දෙන්නම. :yes::yes:

    :D:D:D
    11.gif
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    ඔව් බන් මුන්ගෙ කිසිම වගකීමක් නෑ. ඇඟට පතට නොදැනි ගාන කපන්නේ.. රුපිය දෙක හරි මිලියන ගානකගෙන් දිනපතා හොරකම් කරනකොට කොහොමද? :no::no::no:

    මගේ ලබන මාසෙ බිලටත් ඒවිද්දන්නෑ..wallpapers download කරල ඒනිසා මෙච්චර කැපුව කියල. නොදකින්.:angry::angry::angry:

    hena gahapia dialog

    කතාකරලා වැඩක් නැහැ සහෝ... :(

    matath oya seen eka wela :O
    mage th me mase bill eka oya gaathawama tama tiyenne...
    moko ee seen eka ?? :O
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    අපෝ ඔකුං මහා හොරු බං
    උබ අයෙත් කෝල් කරල කියපන් TRC කම්ප්ලේන් කරනවා කියල
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    ගමයා;14293683 said:
    wallpaper ekak Rs30 budu ammo
    angry6wn.gif
    angry6wn.gif

    Download කරල නම් තව කමක් නෑ බන්..මම ඔය වගේ ලොසින්ජර වැඩ කරන්න නේමේ ඉන්ටර්නෙට් යූස් කරන්නේ. මුන් බොරු දේවල් දදා ගාන කපනව. මම විස්තර ඇහැව්වම ඒව කියන්නත් බෑලු. සිස්ටම් එකේ පෙන්වන්නෙ එහෙමලු. මම විතරයි මේක යූස් කරන්නේ. කොච්චරනම් සයිට් තියෙනවද බන් නිකන් wallpapers ඩවුන්ලෝඩ් කරන්න. මුන්ට නිකන් 30ක් දීල ඕව කරන්නෙ මොන මෝඩයොද? මේව කාට කියන්නද? :growl::growl::(:(

    polu thiyapan

    මම කවදාවත් පොලු තියල නෑ මචන් වෙලාවට බිල ගෙවනව. හදිසි කලාතුරකින් තමයි නියමිත දිනය පනින්නෙ. අන්න ‍ඒවෙලාවට නම් තිතට දඩය වැදිල තියෙනව..:growl::growl::growl:

    අපෝ ඔකුං මහා හොරු බං
    උබ අයෙත් කෝල් කරල කියපන් TRC කම්ප්ලේන් කරනවා කියල

    ඔව් බන් මම මේක අත අරින්නෑ...
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan matath ohoma deyak una..ara dialog night time pkg eka dammama eka machan activated kiyala enava..eth vada karanne na (speed hena slow)man ehema keepa davasakma balala anthime barima thana unta mala raa ma call ekak aran kiuva..ethakota ekek kiyapi "sir ape system reboot ekak venava ekai me kiyala"system reboot eka hamadaama unaada..ethakota ara mage kalin giya evaye salli denne uge thaththada..man kohoma hari aai aai katha kalla edaa kapunu rs100 mage account eken adu karoo gaththa,,but parana eva mata henama paadui ban..mun maha ballo..ekko ehema ekak thiyenava nan danun deemak karanna oni ne,,vagakeemak thiyana aayathana unaama..:growl::growl::growl::growl::growl:
     
    කතා කරල වැඩක් නෑ මචන්. දෙන්න පුලුවන් ප්‍රමාණයත් ඉක්මවල ටවර් එකේ ‍කනෙක්ෂන් ප්‍රමාණය. පාරිභෝගිකයො වැඩිවෙන ප්‍රමාණයට ටවර් එකේ බෑන්ඩ්විත් එක වැඩි කරන්න බැරිද මුන්ට.?? :growl::growl:

    මටත් ඔහොම තමයි බන්..කනෙක්ෂන් එක රීසෙට් උනාට ස්පීඩ් නෑ... ඩේට එන්නෙත් නෑ. මම ඔය හිරු එෆ් එම් වගේ ස්ට්‍රීම් එක්ක් දාගෙන වැඩ කරන්නෙ එතකොට තමයි ඩේට එන්නෙ..උන්ට කෝල් කරල කිව්වම කියනව සිග්නල් නැතිව අති කියල. එහෙනම් ඉස්සර වැඩ කරේ කොහොමද?...ටවර් එකට දරන්න බෑ..තියෙන කනෙක්ෂන් ගනන...

    ඔව් මචන්. පොඩි පොඩි ගනන් දාල ප්‍රීපේඩ් ඇක්ටිව් කරන ඩේට බන්ඩල් වලටත් බදු අඩුකරල නෑ..ජනවාරි වල.. මුන් ඒ සල්ලිත් ගහගන්නව...

    කස්ටමර් කෙයා එකට කොල් කලාට වැඩකුත් නෑ..ඒකෙ ඉන්නෙ මහ හාල් පාරුවො. උන්ට කියන සිංහල තේරෙන්නෑ..හැට සැරයක් වතර එකම දේ කියන්න ඕන...:growl::growl::growl: මම කතා කරපු ගෑනී..එහෙම රජයෙන් බදු අඩු කරපු බවවත් දන්නෑ...එහෙම අඩු කරලද සර් කියල මගෙන් අහනව...:lol::lol::lol: