Dialog GSM Steals Your Money!!!

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    Dialog wala Broadband ekak kiyala hithamu,,December 5 idan January 4 wenakan hadena bill ekata kiyanne january bill eka kiyala,,December 5 patan ganiddi Rental eka add wenawa Bill ekata.Rental eken 50%k Vat ekane adu wenne Jan 1st idan,,eka adu wenne na ithin kalinma Jan Bill eke Rent eka haduna nisa,,Feb Bill eke idan adu wewi
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පෙරේදා ආවේ දෙසැම්බර් මාසෙට අදාළ බිලනේ. ජනවාරි ඒක එන්නේ පෙබරවාරි මාසේ නේ :p

    මටත් ඒ සීන් එක වෙලා හිතා ගන්න බැරිව ඉන්නේ මොකද උනේ කියලා...මම රු100 පෝස්ට් පේඩ් එක යූස් කරන්නේ..ඒත් නොවැම්බර් වල ඉඳලා මට රු1600ක් තට්‍ටුවෙනවා.මම මේ පාර බිල ගෙවලා ඩිස්කෙනෙක්ට් කරලා දානවා..ඒවා මේවා කියලා ගාන කපනවා..දැන් සිම් එක තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකේ නෙට් කෙනෙක් නිසා ද දන්නෙත් නෑ..ඒත් ගෙදරින් පිටට අරන් යන්නේ අඩුවෙන්..(ගෙදර WiFi)
    හිතා ගන්න බැරිව ඉන්නේ..
     

    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    36
    World.Sri_Lanka
    Well I bought a Dialog Mobile Broadband connection on last December, but since they charge a "one month rental in advance" My bill states as follows (directly copied and pasted from dialog.lk account portal)

    CHARGES FOR
    MONTHLY AND ONE TIME CHARGES AMOUNT
    MONTHLY SERVICES
    GPRS Rental From 05/01/2013 To 04/02/2013 690.00
    PRO-RATE TOTAL 511.94
    ------------
    TOTAL SERVICE CHARGES 1201.94
    USAGE CHARGES
    Short Message Service 1.00
    UPTO 2013/01/04
    ------------
    TOTAL USAGE CHARGES 1.00
    ------------
    TOTAL TAXABLE CHARGES 1202.93
    ------------
    GOVERNMENT TAX/LEVY
    Other Government Levy 24.54
    Telcommunication Levy 245.52
    ------------
    TOTAL TAX 270.06


    So my one includes February.
    Thanks for pointing this out, now heading for complaint :D
     

    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    36
    World.Sri_Lanka
    Well I bought a Dialog Mobile Broadband connection on last December, but since they charge a "one month rental in advance" My bill states as follows (directly copied and pasted from dialog.lk account portal)

    My bill includes February..

    Prorate means December part..

    dialogbb.jpg
     
    Dec 14, 2012
    215
    17
    0
    Bill period 05/12/2012 - 04/01/2013 කියන්නෙ ජනවාරිද?
    අනේ මන්ද.
    එක්කො උබට පිස්සු. නැත්නම් මට පිස්සු
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    බාප්පා;14299009 said:
    Bill period 05/12/2012 - 04/01/2013 කියන්නෙ ජනවාරිද?
    අනේ මන්ද.
    එක්කො උබට පිස්සු. නැත්නම් මට පිස්සු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Hogwarts

    Member
    Jan 19, 2013
    1
    0
    0
    ඩයලෝග් කපට් වැඩ කරනවා,නැත්තෙ නැ,මේ මට මේ මාසේ ආපු බිල,මම හැබැයි ඔක එනකොට බිල ගෙවලා තිබ්බෙ :D.

    9yRMA.jpg
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    බාප්පා;14299009 said:
    Bill period 05/12/2012 - 04/01/2013 කියන්නෙ ජනවාරිද?
    අනේ මන්ද.
    එක්කො උබට පිස්සු. නැත්නම් මට පිස්සු

    sim eka gaththa 1st month ekema advanced bill kiyala maasayak issarahata bill eka hadanne,,ehema hadanawa kiyanne kattiya polu thiyanawalune ekatalu,,ekatamada kiyala danne na,,bt ehema thama bill eka hadanne.sim eka disconnect karana dawasata wadipura gewapu mase tika ekko apita denawa nathnam anthima bill eke settle karanawa eken
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    sim eka gaththa 1st month ekema advanced bill kiyala maasayak issarahata bill eka hadanne,,ehema hadanawa kiyanne kattiya polu thiyanawalune ekatalu,,ekatamada kiyala danne na,,bt ehema thama bill eka hadanne.sim eka disconnect karana dawasata wadipura gewapu mase tika ekko apita denawa nathnam anthima bill eke settle karanawa eken

    අහ්...
    ඒ සීන් එක නම් වෙන්න පුලුවන් තමා..
    :yes::yes::yes::yes:



     

    shanpriyantha

    Member
    Nov 20, 2012
    15
    0
    0
    අපේ රට හැමදමත් එකම තැන තියෙන්නේ මෙන්න මේ නිසා තමයි යාලුවා... මුන්ව එකටම එල්ලන්න ඕනා...
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    2zyftpg.png

    Haa... lol seen eka. Billing circle kiyala ekak dannwada? eke balapn usage eka kawada idala kawada tada kiyala...
    uba January bill ekak gana katha karanwa thama month ekawath iwara na... Bsc da NDT da??? Hahah... :P:P

    ..................................................​

    Dan campus yanne mun wage un thamai :lol: Ayyo salli malli
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මටත් පට්ට සීන් එකක් වෙලා
    මොකක්ද මගුලකට 45 ඇඩ් කරලා
    මැසේජ් එකක්වත් යවන්නේ නෑ
    බිල් එක ගෙවන්නේ අහලම තමයි