dialog hbb new connection?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    අලුත් connection එකක් ගන්න ඕනෙ. black friday වෙනකන් හිටියොත් එදාට discount එහෙම ලැබෙයි නේද?
    උබලගෙ ගෙවල් වල, එක රවුටරේකින් කී දෙනෙක් එක පාර ඉනටනෙට් යනවද?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    අලුත් connection එකක් ගන්න ඕනෙ. black friday වෙනකන් හිටියොත් එදාට discount එහෙම ලැබෙයි නේද?
    උබලගෙ ගෙවල් වල, එක රවුටරේකින් කී දෙනෙක් එක පාර ඉනටනෙට් යනවද?
    Oya paka patta slow ban Dan. Aluthen ganna eke slt fiber connection 1kma ganin
     
    • Like
    Reactions: Lionzzz

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Oya paka patta slow ban Dan. Aluthen ganna eke slt fiber connection 1kma ganin
    අපේ පැත්තට dialog ස්පීඩ් බන්. මම පාවිච්චි කරන කිප දෙනෙක්ගෙන්ම ඇහුව.
    බලමු. slt ලත් data ප්‍රමාණැය වැඩි කරයි ලගදිම,
     
    • Like
    Reactions: $onny

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    අපේ පැත්තට dialog ස්පීඩ් බන්. මම පාවිච්චි කරන කිප දෙනෙක්ගෙන්ම ඇහුව.
    බලමු. slt ලත් data ප්‍රමාණැය වැඩි කරයි ලගදිම,

    උබට Reliable Connection එකක් ඕනනම් Fiber ගනින්. Time to time අවුල් ගියාට අවුලක් නැත්නම් Dialog ගනින්. මුලින් Dialog අරන් බලපං. හැබැයි උබ ඉන්න තැනට SLT Loops Case නම් Fiber යන්න ඕන වෙලාවට too late වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: thrindo and $onny