Questions Dialog HBB work and learn prepaid package use krna aya ennaaaaaa!!!

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    154
    33
    Dialog work and learn prepaid HBB (495/=) package eka dala coursera,udemy,edx wage site walata yanna puluwnda? Wena kisima package ek nethuwa eka witharak dala masema රෝල gahagnna beluwe.mokda kiyanne machhanlaa?
     
    • Like
    Reactions: The Kingslayer

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,756
    113
    ඕක විතරක් නම් දාන්න පුලුවන්ද කියල දන්නේ නෑ, ටොරන්ට් නම් බාන්න බෑ 50kbps වලට වැඩියෙන්. අනිත් සයිට් නම් පුළුවන්. YouTube එකත් පුළුවන්. ෆේස්බුක් බැහැ.
     

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    oya package ekee okkoma puluan download upload nm danne nee fb inta okkoma weda vpn daagaththama