Questions Dialog HBB

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මගෙත් රවුටරේ අවුලක් නිසා වෙන රවුටර් එකකට සිම් එක මාරු කරා. දැන් wifi පෙන්නුවට කනෙක්ට් වෙන්නේ නෑ. ඒත් ලෑන් කේබල් එකෙන් නෙට් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: hsgking

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon
    mage nam prolink router eke auto gatha mokuth wenas kale ne

    https://www.4gapn.com/lk/en/dialog

    oke thiyena ewa try karala balapan macho

    Thanka mcn. Mama okkoma try kara. But hari giye nee. Mama use karanne portable router ekak. Normal Dialog router eken weda karanawa.

    මගෙත් රවුටරේ අවුලක් නිසා වෙන රවුටර් එකකට සිම් එක මාරු කරා. දැන් wifi පෙන්නුවට කනෙක්ට් වෙන්නේ නෑ. ඒත් ලෑන් කේබල් එකෙන් නෙට් යන්න පුළුවන්.

    Dialog eke router ekak newei bun use karanne. portable router ekak. Dialog eken dunna router eken aulak nethiwa weda.
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Dialog eke router ekak newei bun use karanne. portable router ekak. Dialog eken dunna router eken aulak nethiwa weda.

    මම කරේ ඩයලොග් රවුටර් එකක් වෙනුවට වෙන ඩයලොග් රවුටර් එකක්. ඒත් wifi කනෙක්ට් කරන්නේ නෑ
     
    • Like
    Reactions: hsgking

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,748
    352
    83
    @Moon

    Hari giye nee bun.
    IMG_6834.jpg

    Last month wenakam weda kara bun. Den thama weda karanne neththe.
     
    • Like
    Reactions: lilman