DIALOG HBB

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මම ගිය මාසේ 27 වෙනිදා 20GB Active කර ගත්තා.. එතකොට තව 10GB දුන්නා ෆ්‍රී දවස් ඒක 7ක් valid. ඊයේ බලනකොට data මුකුත් නෑ. බැරිම තැන ගත්තා කෝල් එකක් CC එකට. ආන්සර් කලේ ගොන් හුත්තියෙක්.. හැඳි මිටේ එකක voice එක ඇහුන ගමන් හිත හදාගත්තා. ඒ ගොන් නෑම්බි කියනවා. usage එක හරිලු. මම එකතු කරලා මුල ඉදන් කිව්වා.. ඊට පස්සේ කියනවා.. මේක technical error එකක්ලු. complain එකක් දැම්මා. තවම in progress. උබලත් පොඩ්ඩක් මීටරෙන් ඉදපන්. Busy කියලා බලන්නේ නැතුව ඉන්න එපා.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    usage prashna nm SLT unath dialog unath unge waraddak na.
    godak un hariyata data usage ekawath balaganna danne na. 🥴
    glaswire wage app ekak dala balapn usage eka.
     
    • Like
    Reactions: poopoo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    oya wela thiyenne data walata mokada wune kiyala danne nathikama
    Dialog FAQ, T&S kiyawala balanna, data group widiyata aduwenne usage eken
    oya updates anam manam wenna athi

    mata nam boru kiyanna ona na. SLT Fiber/ ADSL use karala thiyenawa over 7 years
    Dialog HBB over 3 months. Kisima data usage aul gihin na.

    device eke wifi eka metered network ekak karanna
    Dialog HBB nam router settings wala statics on karala usage eka limit karanna puluwan
     
    • Like
    Reactions: Kavindu1221

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    මම දැන් අවුරුදු 5 විතර Dialog HBB , SLT fiber පාවච්චි කරනවා, කවදාවත් ඔහොම අඩුවෙලා නැ. එක සැරයක් ඔහොම වෙලා බලද්දී game එකක් update වෙලා 40GB වගේ. මටත් ලොකු ප්‍රශ්නයක් මිනිස්සු facebook එකේ හෙම ඔහොම data අඩු වෙනවා කියල දාන කොට.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,015
    12,543
    113
    ඕකුන් Data නම් දෙන්නේ නැහැ වැරදිලා කැපුණත්
    වැරදිලා Bill වලට අය කරලා මට Refund නම් දීලා තියෙනවා ඕකුන් එහෙම එකේ Data දෙනවා ඇති
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    වැරදිලා Bill වලට අය කරලා මට Refund නම් දීලා තියෙනවා ඕකුන් එහෙම එකේ Data දෙනවා ඇති
    ඊළග Reload එක දාපන්කෝ බලන්න මොකද වෙන්නේ කියලා🤣
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    mamath dialog 7-8years wage use kara data horen kapana seen nam welama na. habai epa wena ganata slow nam wenawa stable na.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,679
    33,902
    113
    මම දැන් අවුරුදු 5 විතර Dialog HBB , SLT fiber පාවච්චි කරනවා, කවදාවත් ඔහොම අඩුවෙලා නැ. එක සැරයක් ඔහොම වෙලා බලද්දී game එකක් update වෙලා 40GB වගේ. මටත් ලොකු ප්‍රශ්නයක් මිනිස්සු facebook එකේ හෙම ඔහොම data අඩු වෙනවා කියල දාන කොට.
    ඒක ඇත්ත. මගෙත් එහෙම ඩේටා හොරෙං කාපාගෙන නෑ. මොකද ඔවා සිස්ටම් එකෙන් ඔටෝ සිද්ධ වෙන දේවල්නේ. කඩේ, පොලේ හොර කරන හින්දා මිනිස්සුන්ගේ ඔලුව හැදිලා තියෙන්නෙත් ඩයලොග්, ටෙලිකොම් වගේ කම්පැනිත් හොර කරනවා ඇති කියලා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,674
    15,234
    113
    New Zealand
    මගෙත් 10GBවිතර මිස්න්. බලන්කොට වින්ඩෝස් අප් ඩේට් එකක් ගිහින්. ඒකටත් එව්වර යනවද කියලා හිතා ගන්න බෑ තමයි. ඒත් අප්ඩේට් එකක් එනවා කියන්නේ 10GBවිතර කුඩු
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    මම දැන් අවුරුදු 5 විතර Dialog HBB , SLT fiber පාවච්චි කරනවා, කවදාවත් ඔහොම අඩුවෙලා නැ. එක සැරයක් ඔහොම වෙලා බලද්දී game එකක් update වෙලා 40GB වගේ. මටත් ලොකු ප්‍රශ්නයක් මිනිස්සු facebook එකේ හෙම ඔහොම data අඩු වෙනවා කියල දාන කොට.
    Same here machan, Dialog ekeyi, Mobitel ekyi data kapena rate 2k thiyenne (in average same usage levels). eth oya wage godak wedipura kepena siiddi welaa nea.