Dialog HD Box

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මචන්ලා... Dialog SD tv box එක HD එකකට මාරු කරගන්න බැරිද බං HD Package එක ගන්නෙ නැතුව? :sorry:

    එහෙම ක ලොත් normal channel වල quality එක පොඩ්ඩක් හරි වැඩි වෙන එකක් නැද්ද ? :(
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    A kohomada ban 1080p aulak wanna?

    ලංකාවේ චැනල් ගොඩක් තාම ඇනලොග්, ඔය ඉන්දියන් උන්ගේ සැට් වලින් දෙන ගොඩක් චැනල් වල තියෙන්නේ 720p වලටත් අඩු resolution එකක්, ඉතින් ඒවගේ චැනල් full hd 1080p ට්වි වලින් බැලුවහම පෙන්නේ බොද වෙලා, උපරිම මට්ටම 720p ට්වි එකකින් බලන එක
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    Postpaid package ekata gewala HD receiver(HDMI) ganna puluwan mm hithanne.. but prepaid ekata denna nhe...
     
    • Like
    Reactions: kasdbg

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බ්ලු රේ, ෆුල් hd, ෆිල්ම් බලන්න නම් හොදයි, ලංකාවේ චැනල් ඉන්දියන් උන්ගේ ගු සැට් චැනල් වලට slt peo tv ලයින් වලට නම් full hd ටීවී තේරුමක් නැ
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ලංකාවේ චැනල් ගොඩක් තාම ඇනලොග්, ඔය ඉන්දියන් උන්ගේ සැට් වලින් දෙන ගොඩක් චැනල් වල තියෙන්නේ 720p වලටත් අඩු resolution එකක්, ඉතින් ඒවගේ චැනල් full hd 1080p ට්වි වලින් බැලුවහම පෙන්නේ බොද වෙලා, උපරිම මට්ටම 720p ට්වි එකකින් බලන එක

    Mage tv eke hd ready bn. Eketh quality eka aul ban. Eth mge yaluwek laga full hd tv ekak thynwa hd decorder ekak ekka. Eke quality mge ekata wada.
     
    • Like
    Reactions: ctooi