dialog help

comx

Well-known member
  • Jun 11, 2015
    2,518
    1,081
    113
    srilanka
    වෙන සිම් එකකින් dialog date balance එක බලාගන්නෙ කොහොමද? code eka mokadda?
    app naa
     
    • Like
    Reactions: Kavindu1221

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,243
    12,780
    113
    38
    Dialog.lk සයිට් එකේ My Account කියන එකෙන් ඔයා E-mail එක දීලා Account එකක් හදා ගන්න. ඊට පස්සේ ඔයාගේ ඔකොම Connnection ටික Add කරගන්න එකෙන් එතකොට Balance එක බලන්න පුළුවන්.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,518
    1,081
    113
    srilanka
    Dialog.lk සයිට් එකේ My Account කියන එකෙන් ඔයා E-mail එක දීලා Account එකක් හදා ගන්න. ඊට පස්සේ ඔයාගේ ඔකොම Connnection ටික Add කරගන්න එකෙන් එතකොට Balance එක බලන්න පුළුවන්.
    selfcare app eka onii kiyanawa....account ekak tiyanawa......disconnet unata pass tamai log wanna puluwan....