Questions Dialog Home broadband එකේ Night Data help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    මචන්ලා මම Dialog Home broadband 1400 පැකේජ් එක ගත්තේ. මේකේ තව Outdoor Unit එක දැම්මේ නැති නිසා වහලේ උඩ තියලා දවස් කිහිපයක් උදේ 9 පස්සේ දවස් 12 පස්සේ Use කළා.

    මේකේ Night Time Data වලින් අඩු වෙලා තියෙන්නේ ඇයි ?

    AnyTime වලින් නමේ ද අඩු වෙන්න ඕනේ ?

    බෝනස් Data කියන්නේ මොකක් ද ? එතකොට 105Gb ද මේකේ ?

    SozLUNb.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    නයිට් ටයිම් අඩුවුනේ කොහොමදනං දන්නෙ නෑ.
    අලුතෙන් ගන්නකොට බෝනස් ඩේට හම්බවෙනව. ඩේ ටයිම් වලට බෝනස් වලින් තමයි අඩුවෙන්න ඕනෙ.
    මාස කීපයක් ඩේට ඉතුරුවුනොත්. ආයෙ බෝනස් හම්බවෙනව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,222
    12,749
    113
    38
    නයිට් ටයිම් අඩුවුනේ කොහොමදනං දන්නෙ නෑ.
    අලුතෙන් ගන්නකොට බෝනස් ඩේට හම්බවෙනව. ඩේ ටයිම් වලට බෝනස් වලින් තමයි අඩුවෙන්න ඕනෙ.
    මාස කීපයක් ඩේට ඉතුරුවුනොත්. ආයෙ බෝනස් හම්බවෙනව.
    එහෙම ද මචෝ හැම මාසේම බෝනස් එක හම්බෙනවා ද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    එහෙම ද මචෝ හැම මාසේම බෝනස් එක හම්බෙනවා ද ?
    හැම මාසෙටම එන්නෙ නෑ. මාසෙ ඉවරවෙද්දි ඩේට පැක් එකේ ඉතුරුවෙන ප්‍රමානෙ අනුව තමයි තීරනය වෙන්නෙ.

    කොච්චර ඉතිරිවෙන්න ඕනෙද, මාස කීයකට පස්සෙද කියලනං හරියට කියන්න දන්නෙ නෑ.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    Dan mathak une. web interface eke poddak pissu. weradiyata pennanawa. MyDialog app eka dagena balanna usage eka poddak.