Dialog Home Broadband - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Dialog Home Broadband වල Postpaid ගන්නවා නම් මොන පැකේජ් එකකට ද උන් Outdoor Unit එක ෆ්‍රී දෙන්නේ ?

    මම ලග තියෙනවා එකක් ඉස්සර 1490 ගත්ත එක මන් Prepaid කළා දැන් Dialog එකෙන් 9000 ගානක් ඕනේ කිව්ව Outdoor Unit එකට උන් ඇවිල්ලා හයි කරන්නේ නැහැ වගේ Signal අවේ නැතිනම් සල්ලි අපරාදේ තියෙන Router එකත් උන් ගන්නවා කිව්වා මගේ
     
    • Like
    Reactions: elakiriaddict

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    උන්ගෙ ගානක් තියනවා ඊට වඩා වැඩි පැකේජ් වලට outdoor unit එක ෆ්‍රී දෙනවා. මට මතක විදියට 2500න් වැඩි පැකේජ් වලටද කොහෙද. ප්‍රිපේඩ් ඒවට ඕක අදාලද දන්නෙ නැහැ

    පෝස්ට්පේඩ් නං තියෙන්නෙ ලොකු පැකේජ් එකකට ඇප් එකෙන් මාරු කරලා අවුට්ඩෝ ඇන්ටනාව ගැහවුට පස්සෙ ආයෙ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරාම හරි.

    උන් නිකන්ම හයි කරලා යන්නෙ නැහැ තියන එකට වඩා සිග්නල් + ස්පීඩ් එනවා නං තමයි හයි කරලා යන්නෙ
    උන් හයි කරන්න කලින් ස්පීඩ් එකේ ලොකු වෙනසක් නැත්නං හරි ඕන නෑ හරි කියලා හිතුනොතින් හයි කරන්න එපා කියන්න පුලුවන් උන් යනවා, බලෙන් හයි කරන්නෙ නැහැ
     
    Last edited:

    මම බලන්නම් thank you

    @Identity එල බලන්නම්​

    ------ Post added on Aug 10, 2023 at 5:12 AM
     
    • Like
    Reactions: elakiriaddict

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,711
    2,579
    113
    Kadawatha, Sri Lanka
    Screenshot_20230810_080557_Facebook.jpg

    Offer eka iwarai lu. Offers gena daana whatsapp/FB group ekaka thamai scene eka daala thibbe.
     
    • Wow
    Reactions: elakiriaddict