Dialog Hosting

A N

Member
Jun 28, 2017
12
1
0
යාළුවනේ මම දැක්කා ඊයේ පත්තරේ තියෙනවා Dialog ලා ලංකාවේ Data Center http://dinamina.lk/2017/07/10/ව්‍යාපාරික/37131 එකක් හදලා කියලා. එකේ Hosting එහෙම දෙන කතන්දරයක් දැක්කා ? වෙබ් සයිට් එකක් හදනකොට ලංකාවේ සර්වර් එකක් ගතහොත් US සර්වර් එකක් ගන්නවට වඩා මොනවා හරි වාසි තියෙනවද යාළුවනේ

ඔය Dialog Hosting ගන්න පුළුවන් Link එකක් ඔයාලා දන්නාවනම් දෙනවද
 
Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මුලින්ම උඹ ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීල බලහං. එතකොට උන්ගේ සේවය කොහොමද කියල බලාගන්න පුළුවන්.

    ඊට පස්සෙත් උන්ගෙන් හොස්ටිං ගන්න හිතෙනවනම්, හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඔලුව පොඩ්ඩක් බලවගනින්.....
     
    Last edited:
    • Like
    Reactions: mashh

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මුලින්ම උඹ ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීල බලහං. එතකොට උන්ගේ සේවය කොහොමද කියල බලාගන්න පුළුවන්.

    ඊට පස්සෙත් උන්ගෙන් හොස්ටිං ගන්න හිතෙනවනම්, හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඔලුව පොඩ්ඩක් බලවගනින්.....

    :D:D:D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මුලින්ම උඹ ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීල බලහං. එතකොට උන්ගේ සේවය කොහොමද කියල බලාගන්න පුළුවන්.

    ඊට පස්සෙත් උන්ගෙන් හොස්ටිං ගන්න හිතෙනවනම්, හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඔලුව පොඩ්ඩක් බලවගනින්.....

    :lol::lol::lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    doenets.lk :)

    2oPwR82.png
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුලින්ම උඹ ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීල බලහං. එතකොට උන්ගේ සේවය කොහොමද කියල බලාගන්න පුළුවන්.

    ඊට පස්සෙත් උන්ගෙන් හොස්ටිං ගන්න හිතෙනවනම්, හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඔලුව පොඩ්ඩක් බලවගනින්.....

    :lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මුලින්ම උඹ ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීල බලහං. එතකොට උන්ගේ සේවය කොහොමද කියල බලාගන්න පුළුවන්.

    ඊට පස්සෙත් උන්ගෙන් හොස්ටිං ගන්න හිතෙනවනම්, හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඔලුව පොඩ්ඩක් බලවගනින්.....

    :D:D:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මුලින්ම උඹ ඩයලොග් එකේ කස්ටමර් කෙයා එකට කෝල් එකක් දීල බලහං. එතකොට උන්ගේ සේවය කොහොමද කියල බලාගන්න පුළුවන්.

    ඊට පස්සෙත් උන්ගෙන් හොස්ටිං ගන්න හිතෙනවනම්, හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා ඔලුව පොඩ්ඩක් බලවගනින්.....

    මාරු කතාව උන්ට සයිට් එක හදපු හැටි මුල ඉදන් තෙරුන් කරන්න වෙයි. මොනවා හරි උන ගමන්
     
    Similar threads