යාළුවනේ මම දැක්කා ඊයේ පත්තරේ තියෙනවා Dialog ලා ලංකාවේ Data Center http://dinamina.lk/2017/07/10/ව්‍යාපාරික/37131 එකක් හදලා කියලා. එකේ Hosting එහෙම දෙන කතන්දරයක් දැක්කා ? වෙබ් සයිට් එකක් හදනකොට ලංකාවේ සර්වර් එකක් ගතහොත් US සර්වර් එකක් ගන්නවට වඩා මොනවා හරි වාසි තියෙනවද යාළුවනේ
ඔය Dialog Hosting ගන්න පුළුවන් Link එකක් ඔයාලා දන්නාවනම් දෙනවද
ඔය Dialog Hosting ගන්න පුළුවන් Link එකක් ඔයාලා දන්නාවනම් දෙනවද