Dialog Internet SLOW ??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    Mama gatta gialog broadband package ekak. Signals thiyenawa WCDMA ewunata download speed eka enne 1-2 Mbps.
    Wadak nane
    5Mbps wath enawanam athi
    Dongle eka 21 Mbps (Huawei E3131)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,799
    113
    Mageth Dongle eka 21 Mbps (Huawei E3131). dan speed eka me machan..

    PNUYZNy.jpg

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ Portable Wifi Hotspot එකේ DC HSPA සිග්නල් වලින් කනෙක්ට් වෙන්නෙ ඒත් ස්පීඩ් එක එන්නෙ උපරිම 6Mbps වගේ :(
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    normally 8 - 12 mbps athara enava. smahara velatavata nam 4-6 vage venava but lesiyen ita vada aduwenne naha

    4G LTE da machan??? Mage thiynne 21Mbps hspa dongle ekak
    Habai oya prasna SLT ADSL wala nam thibune na Gindara wage 8Mbps awa.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    4G LTE da machan??? Mage thiynne 21Mbps hspa dongle ekak
    Habai oya prasna SLT ADSL wala nam thibune na Gindara wage 8Mbps awa.

    නැහැ මචන් 21 MBPS එකක් . මම ගොඩක් වෙලාවට 8 - 11 pm අතර වගේ තමයි dongle එකෙන් එන්නේ. signal strengh එක කොහොමද ? මගේ නම් 90% + වගේ තියනවා
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    නැහැ මචන් 21 MBPS එකක් . මම ගොඩක් වෙලාවට 8 - 11 pm අතර වගේ තමයි dongle එකෙන් එන්නේ. signal strengh එක කොහොමද ? මගේ නම් 90% + වගේ තියනවා
    attachment.php

    90%+ Oya balapanko signal awulak newei munge network eke mokak hari awulak thiyenawa :(
     
    Attachments

    • Untitled.png
      Untitled.png
      8.3 KB · Views: 96
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    attachment.php

    90%+ Oya balapanko signal awulak newei munge network eke mokak hari awulak thiyenawa :(

    මචන් tower එකට ලොකු bandwitch එකක් දීලා නැතුව ඇති. dilaog එකේ උන්ට complain එකක් කරපන්