Hutch වල 4Mbps - 7Mbps ආවා අද උදේ 7AM වෙනකම්ම වගේ
දැන් බලනකොට 1Mbps වලට අඩුයි Speed එක.
මම Hutch වෙබ් එකේ තිබෙන Chat එකට කිව්වා ගැටළුව. Agent කිව්වා Speed Test එකක් කරලා එවන්න කියලා එකත් කරලා යැව්වා.
ඊට පස්සේ Agent කිව්වා APN එක ebb කියලා දාන්න කියලා එකත් කළා එත් Slow කිව්වාම
Phone එකට දාලා Use කරන්න බෑ මම ඉන්න තැනට Signal අඩු නිසා 2G Signal එන්නේ, Phone එකේ 4G Only දාන්න බෑ , Dongle එකේ 4G Only දාන්න පුලුවන් එම නිසා මට භාවිතා කරන්න පුළුවන් Dongle එක විතරයි. මම එකත් Agent ට කිව්වා.
කලින් පැමණිලි කියල මේ මාසේ ගිය මාසේ මම පැමණිලි මොනවත් දාලා නැහැ ගිය අවුරුද්දේ එක සැරයක් දැම්මා එතකොට Agent කෙනක් කතා කරලා සිම් එක Reset කළා එතකොට තිබුණ ගැටළුව විසදුනා.
අය මාස දෙකකට කලින් Slow වෙච වෙලාවේ පැමණිලි යොමු කළා නමුත් විසදුමක් ලැබුනේ නැහැ එක නිසා මම වෙන කොම්පැනියක සිම් එකක් Use කරේ. ලගදී අය සිම් එක දල බලනකොට 5Mbps , 7 Mbps වගේ ආවා අද උදේ වෙනකම්.
කලින් අවුලක් තිබුනේ නැතත් දැන් අවුලක් තියෙන්න බැරිද ? Speed එක අඩු නිසානේ කිව්වේ Support නැත්තම් Use කරලා වැඩක් නැහැනේ අයනම් මේ සිම් එක දාන්නේ නැහැ කියලා හිතා ගත්තා.
(Screenshot උඩ ක්ලික් කරලා බලන්න)

ඊට පස්සේ Agent කියනවා 'එසේ නම් අප විසින් සහය දැක්වීමේ පහසුකම නොමැත සිම් පත දුරකථනයට ඇතුල් කර පරික්ෂා කර බලන්න'
Phone එකට දාලා Use කරන්න බෑ මම ඉන්න තැනට Signal අඩු නිසා 2G Signal එන්නේ, Phone එකේ 4G Only දාන්න බෑ , Dongle එකේ 4G Only දාන්න පුලුවන් එම නිසා මට භාවිතා කරන්න පුළුවන් Dongle එක විතරයි. මම එකත් Agent ට කිව්වා.
එතකොට Agent කියනවා. දැනුවත් කල පරිදි මිට පෙර යොමු කර ඇති සියළුම පැමණිලි අනුව සදහන් වෙන්නේ කිසිම ගැටළුවක් හදුනා ගත නොහැකි බව හේතුවෙන් මින් එහා තවත් පැමනිල්ලක් යොමු කිරීමේ පහසුකම්ක් නොමැත.

Last edited: