ඔව් මන් Report කළාView attachment 228387
ubata podda bari wenna bahane ban bima peralila adanawane![]()
trcsl ekata kiwwada ithin?![]()
ඔව් මන් Dialog Use කරනේ එක Slow නිසා මේක දැම්මේDialog broadband ekath speed adui. Prepaid wala
Ubagawa vps thiynwne.router ekta zoom package ekak dala vpn ekak gahapn.Kuliyta inne
Eka Slow Una Ban 12 Vanida edala Kbps 600 - 700 athra yannne Samahra valawata 1.50 Mbps wage Facebook , Youtube nm balanama baha Support Req damma unge tech Team ekn katha karala kivva Tower ek Usage eka wadi athi kiyala ma daws wala eka nisa slow athi kiyala. Tower eka Usage eka wadi karana balanam kiyala eth ekata masa 6 yanawa kiyala ocharai eknuth balana baha slow. habai vana package ekk damma ma 12Mbps wage enawa.
------ Post added on Apr 16, 2024 at 10:44 AM
uba TRCSL ekath ekkath waliyak daagena thamaa nathara wenneඔව් මන් Report කළා

ඕවා කනුවල දෝශ බං කරන්න දෙයක් නෑ. මුන් bandwidth එක වැඩි කරන්නෙ නැහැනේ. ඒ නිසා peak times වල වැඩක් කරගන්නම බැහැ. කෝක දැම්මත් ඔච්චර තමා. බැරිමතැන මාත් fibre ගත්තා දැන් සනීපයි. හැබැයි එහෙමෙහෙ අරන් යන්න බෑ මල කරුමෙ. මට ගෙදෙට්ටත් එකක් අරන් කඩේටත් එකක් ගන්න වෙලා තියෙන්නෙ.
ඊට පසු කියනවා කලින් පැමණිලි වලින් කිසිම දෝෂයක් නැහැ කියලා තියෙන නිසා කිසිම Support එකක් දෙන්න බෑ කියලා.
මම Mobitel , Dialog ප්‍රශ්න එහෙම කියලා විසදගෙන තියෙනවාuba TRCSL ekath ekkath waliyak daagena thamaa nathara wenne![]()
![]()
hutch trcl නෙමේ මොක කිව්වත් හදන්නෙ නෑ. උන් ඔය දෙන දේ ගැන සතුටින් පාවිච්චි කරන්න.
උඹත් පොඩ්ඩ ඇත්නම් trcl කියනව ගානව. ඔහොමනම් බෑ.
ඒ ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ. ගෙදර ඉදන් කඩේට 600m විතර තියෙනව බංකඩේ ලග නම් තියෙන්නෙ Long Range Wireless Connection එකක් ගහන්න පුලුවන් නේද? 300 ම එන එකක් නෑ හැබැයි පොඩ්ඩක් අඩු වෙයි. එතකොට ගෙදර Connection එකම Use කරන්න පුලුවන්.