Dialog Internet wada da?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Dialog බලු ඕයි... කලින් quarantine කාලේ මගේ කාමරේට 4G තිබ්බා පෝන් එකට ... දැන් කාමරේට EDGE බන් ඇයිබන් ඒ? :'(
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,395
    113
    Eye re slow. dan nam ok. Samaharu kiyanawa dialog eken limit karalalu. Curfew nisa Trafic wadi wennath puluwan
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    Dialog 4G
    මේ වැඩ කරන්නේ හොදට
    මම දැන් එන්නේත් ඩයලොග් රවුටරෙන්
    උබේ වැඩ නෑ වගේ නම් රවුටරේ රීසෙට් කරලා බලපන්
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    Dialog බලු ඕයි... කලින් quarantine කාලේ මගේ කාමරේට 4G තිබ්බා පෝන් එකට ... දැන් කාමරේට EDGE බන් ඇයිබන් ඒ? :'(
    complain karapan tower awulak sure
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩො මේ දවස් ටිකේම පට්ට ස්ලොව් මචං
    එපා වෙලා ඉන්නෙ ඕයි ඩයලොග් අයින් කරලා මම මේ එස්.එල්.ටී ෆයිබර් පැකේජ් එක වැඩි කරනවද කියල බැලුවෙ බන් සෙද්ද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    අඩො මේ දවස් ටිකේම පට්ට ස්ලොව් මචං
    එපා වෙලා ඉන්නෙ ඕයි ඩයලොග් අයින් කරලා මම මේ එස්.එල්.ටී ෆයිබර් පැකේජ් එක වැඩි කරනවද කියල බැලුවෙ බන් සෙද්ද
    lol slt fiber arang balahan kadunama over 1 month
     
    • Wow
    Reactions: netnet

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    lol slt fiber arang balahan kadunama over 1 month
    මගේ රවුටර් එක දෙපාරක් මාරු කරා
    එක පාරක් ගේ හෝදනකොට වතුරට වැටිල කේස් ගිහින්
    මම මුල්ම කාලේ ඉදලා යූස් කරන්නෙ ගෙවල් වලට කෝල් කරල දුන්න නෙ
    අවුලක් උනේ නැහැ මට නම් තාම සර්විස් එක දැන් හොදයි සෙක්ටර් කඩල තියෙන නිසා උන්ගේ ඩිවිශන් වල
     
    • Like
    Reactions: EVC