Dialog Internet

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    sirawata oka thama attha kattiya thread danawa mechara bawa mechara spped awa kiyala dan badu banis ban:angry::baffled::rofl:

    මොනා කරන්නද බං පෙලක් උන් ආසයි නේ එහෙම කස්ටියට පේන්න දාන්න අපි දැම්මොත් හිටං නෙවේ වාඩි වෙන්න වෙන්නේ දැන් ඉතින් කෙලියනේ :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    TAYRseT.jpg
    [/IMG]

    ඔයිට වඩා අදින්නත් ක්‍රම නම් තියනවා මචන් ඒත් හුදී ජනයාගේ පාවිච්චියේදී තමා අපි කිව්වේ හැමෝටම දැන් එහම ලේසියෙන් අදින්න බෑ කලින් 4MB/ps වගේ අවා මට දැන් 1.5MB/ps තමා මැක්ස් දැන් නම් ඇක්ටිව් කරන්නෙත් ණෑ බං ඔය පැක් එක මන් කලකිරෙනවා ස්පීඩ් එක දැක්කාම ඒකත් කොච්චර නම් ඩ්‍රොප් වෙනවද :growl:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    adanam macho tawama slow une ne, drop ven nethuwa enava, 12 penna gaman kela veida dan ne :(
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Podi Silva - පොඩි සිල්වා;17875169 said:
    yahapalanen tax ghpu hindane yko limit kre

    ඔව් දැන් හොඳයි නේ යහපාලනේ :angry::angry:. දැන් ඉතින් ඩීවීඩී ෂොප් ගානෙ පලයල්ල:(. රවියගේ අය වැය උටම හොඳයි. ඕකා ටැක්ස් ගහපු හන්දා තමයි ඩයලොග් කාරයො ලිමිට් දැම්මේ:no:. මේ අයවැයෙන් ඩයලොග් එකට හොඳටම පහර වැදුනා :(.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    adanam macho tawama slow une ne, drop ven nethuwa enava, 12 penna gaman kela veida dan ne :(

    උන්ගෙන් ඇහුවාමත් පට්ට බබා පාර්ට් එක දෙන්නේ බං ඒ මගුල් අහන්න බැරි නිසා තමා කතා කරන්නෙ නැත්තේ :growl:

    නයි ටයිම් පැක් එක නම් ඇඟට අමාරුයි බං නැත්තම් ඒකට බහිනවා :(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ඔව් දැන් හොඳයි නේ යහපාලනේ :angry::angry:. දැන් ඉතින් ඩීවීඩී ෂොප් ගානෙ පලයල්ල:(. රවියගේ අය වැය උටම හොඳයි. ඕකා ටැක්ස් ගහපු හන්දා තමයි ඩයලොග් කාරයො ලිමිට් දැම්මේ:no:. මේ අයවැයෙන් ඩයලොග් එකට හොඳටම පහර වැදුනා :(.

    ඔව් නේද ඒකද දන්නෙත් නෑ මුන් මෙහෙම කලේ :oo:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    උන්ගෙන් ඇහුවාමත් පට්ට බබා පාර්ට් එක දෙන්නේ බං ඒ මගුල් අහන්න බැරි නිසා තමා කතා කරන්නෙ නැත්තේ :growl:

    නයි ටයිම් පැක් එක නම් ඇඟට අමාරුයි බං නැත්තම් ඒකට බහිනවා :(

    banna one eva serama allala dawas dekak vitara nidi maranna tamai venne :D