sirawata oka thama attha kattiya thread danawa mechara bawa mechara spped awa kiyala dan badu banis ban![]()
මොනා කරන්නද බං පෙලක් උන් ආසයි නේ එහෙම කස්ටියට පේන්න දාන්න අපි දැම්මොත් හිටං නෙවේ වාඩි වෙන්න වෙන්නේ දැන් ඉතින් කෙලියනේ
sirawata oka thama attha kattiya thread danawa mechara bawa mechara spped awa kiyala dan badu banis ban![]()
[/IMG]![]()
a dawas walalath high speed 1kak awe naha.
ඔයිට වඩා අදින්නත් ක්‍රම නම් තියනවා මචන් ඒත් හුදී ජනයාගේ පාවිච්චියේදී තමා අපි කිව්වේ හැමෝටම දැන් එහම ලේසියෙන් අදින්න බෑ කලින් 4MB/ps වගේ අවා මට දැන් 1.5MB/ps තමා මැක්ස් දැන් නම් ඇක්ටිව් කරන්නෙත් ණෑ බං ඔය පැක් එක මන් කලකිරෙනවා ස්පීඩ් එක දැක්කාම ඒකත් කොච්චර නම් ඩ්‍රොප් වෙනවද

Podi Silva - පොඩි සිල්වා;17875169 said:yahapalanen tax ghpu hindane yko limit kre

. දැන් ඉතින් ඩීවීඩී ෂොප් ගානෙ පලයල්ල
. රවියගේ අය වැය උටම හොඳයි. ඕකා ටැක්ස් ගහපු හන්දා තමයි ඩයලොග් කාරයො ලිමිට් දැම්මේ
. මේ අයවැයෙන් ඩයලොග් එකට හොඳටම පහර වැදුනා
. adanam macho tawama slow une ne, drop ven nethuwa enava, 12 penna gaman kela veida dan ne![]()

ඔව් දැන් හොඳයි නේ යහපාලනේ. දැන් ඉතින් ඩීවීඩී ෂොප් ගානෙ පලයල්ල
. රවියගේ අය වැය උටම හොඳයි. ඕකා ටැක්ස් ගහපු හන්දා තමයි ඩයලොග් කාරයො ලිමිට් දැම්මේ
. මේ අයවැයෙන් ඩයලොග් එකට හොඳටම පහර වැදුනා
.
උන්ගෙන් ඇහුවාමත් පට්ට බබා පාර්ට් එක දෙන්නේ බං ඒ මගුල් අහන්න බැරි නිසා තමා කතා කරන්නෙ නැත්තේ
නයි ටයිම් පැක් එක නම් ඇඟට අමාරුයි බං නැත්තම් ඒකට බහිනවා

banna one eva serama allala dawas dekak vitara nidi maranna tamai venne![]()