Dialog IP help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මචන්ලා මගේ 3G Internet පැකේජ් එකේ තියෙන IP එක සැරෙන් සැරේට වෙනස් වෙන එකක් Disconnect කරලා Connect කර ගමන් තව එකක් එන්නේ. පොඩි වැඩකට එහෙම වෙනස් වෙන්නේ නැති එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා මන් Dialog එකේ Fan Page එකෙන් ඇහුවා උන් කිව්වා අකෙඩ් එකෙන් ගිහින් පුළුවන් කියලා මිල ගනම් ඇහුවට කිව්වේ නෑ උන්.

    එහෙම IP එකක් ගත්ත අය ඉන්නවා නම් කියනවද මිල ගනම්

    මම උන්ගෙන් ගන්න ඕනේ static IP එකක් නේද ?

    දැන් 3G වලට IPV6 වැඩ IPV4 IPV6 ගන්න එකද වඩා හොද ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720

    static ip ganna one......

    Rs1500 maseta wenawa gewanna one ip ekata. :rolleyes:

    mokadda uba karanna yanne ip eka aragena
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    static ip ganna one......

    Rs1500 maseta wenawa gewanna one ip ekata. :rolleyes:

    mokadda uba karanna yanne ip eka aragena

    මාසෙට ? මගේ සර්වර් එක්ක VNC දාලා තියෙනවා එකේ එර එකක් එනවා ලොග් වෙන්න ගියාම හැමදාම එතකොට VNC off කරලා ON කරන්න වෙනවා ලොග් වෙන්න කලින්. එකට හේතුව හෙව්වා ම හම්බුනේ වෙන එවුන් ලොග් වෙන්න උත්සහ කරන නිසා කියලා එහෙම වෙන්නේ, විසදුම විදියට හැම තැනම තිබුනේ fail2ban Firewall එකට Use කරන IP ඒක දෙන්න කියල. ඉතින් සැරේන් සැරේට IP ඒක Update කර කර ලොග් වෙනවා එතකොට වැඩේ සාර්ථකයි නමුත් කරදරයි ක්‍රමයක් ගෙව්වා dialog IP විතරක් Firewall ලොග් වෙන්න පුළුවන් වෙන්න හදා ගන්න එත් හොයාගන්න බැරි උණා ඊට පස්සේ VPN හදාගන්න බැලුවා Provider vpn දාන්න දෙන්නේ නෑ SSH Tunel එකක් දැම්මා ඒක ලොග් වෙන්නේ හිමින් ඕක නිසා ip එකක් ගන්න බැලුවේ 1500 මාසෙට නම් වැඩක් නෑ නේ බන්
     
    ow.. 1500 confirm.. mama line 4k use karanwa ban