Dialog K 35 Android Phone

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    කවුරු හරි Dialog K 35 phone එක පාවිච්චි කරනවද යාලුවනේ?
    මම මේ ජාතියේ phone එකක් ගන්න හිතන් ඉන්නේ ගානත් අඩු නිසා.

    Dialog-K35.jpg

    රුපියල් 10,000 ට වගේ ගන්න වෙන හොද phone නැහැ නේද යාලුවනේ?
    එහෙම තියෙනවා නම් ඒවා ගැනත් කියන්න.

    මට Bump එකකින් හරි සහයෝගය දෙන හැමෝටම මම රේප් +3 ගානේ දෙනවා.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    ඕකේ තියෙන ෆිචර්ස් තියෙන වෙන බෑරෑන්ඩ් නිව් ෆෝන් එකක් හොයා ගන්න නම් අමාරුවෙයි. ikman.lk එක පැත්තේ හොයල බැලුවොත් යුස්ඩ් කරපු ඔරිජිනල් සැම්සුන්ග්, සෝනි, එල්ජී වගේ හොද බෑරෑන්ඩ් එකක ෆෝන් එකක් හොයා ගන්න පුලුවන් වෙයි. ඔය 10000-15000 ට තියෙන Samsung S4 චයිනීස් කොපි වලට අහුවෙන්න එපා. ඊට වඩා ඩයලොග් එක හොදයි.
     
    • Like
    Reactions: casc_rokz

    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    බ්‍රෑන්ඩ් නිව් ඕනේ නම් E-tel i4 එකක් ගන්න..... ගාන එකමයි.....
    අපේ ශොප් එකෙත් 10ක් විතර සේල් කලා.... තාම වොරන්ටි වලට ආවේ නම් නෑ....:)

    අඩු කරලා ඉල්ලන්න..... 9,500කට ගන්න පුලුවන් කම්පැනි වොරන්ටි එක්කම
    පුලුවන්නම් සුදුපාට එක ගන්න ලස්සනයි.... කළු එක normal.....
    Pouch එකත් වෙනම ගන්න තියෙනවා.....

    http://www.etel.lk/etel-i4

    ඩයලොග් එක නම් පොඩි පොඩි ලෙඩ වලට වොරන්ටි වලට එනවා.....:( අනික Pouch හොයා ගන්න අමාරුයි.... කොටුවේ නම් තියෙනවා කියනවා...
     
    • Like
    Reactions: casc_rokz

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    ඕකේ තියෙන ෆිචර්ස් තියෙන වෙන බෑරෑන්ඩ් නිව් ෆෝන් එකක් හොයා ගන්න නම් අමාරුවෙයි. ikman.lk එක පැත්තේ හොයල බැලුවොත් යුස්ඩ් කරපු ඔරිජිනල් සැම්සුන්ග්, සෝනි, එල්ජී වගේ හොද බෑරෑන්ඩ් එකක ෆෝන් එකක් හොයා ගන්න පුලුවන් වෙයි. ඔය 10000-15000 ට තියෙන Samsung S4 චයිනීස් කොපි වලට අහුවෙන්න එපා. ඊට වඩා ඩයලොග් එක හොදයි.

    ow machn, eka thamayi math meka ganna haduwe, pawichchi karau ewa aran wada wenna ba macn. :)
    rep++

    Oka aulak ne ban. Mama beluwa use krla.

    mokuth leda ehema enne na neda machn?
    rep++

    rep++
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    බ්‍රෑන්ඩ් නිව් ඕනේ නම් E-tel i4 එකක් ගන්න..... ගාන එකමයි.....
    අපේ ශොප් එකෙත් 10ක් විතර සේල් කලා.... තාම වොරන්ටි වලට ආවේ නම් නෑ....:)

    අඩු කරලා ඉල්ලන්න..... 9,500කට ගන්න පුලුවන් කම්පැනි වොරන්ටි එක්කම
    පුලුවන්නම් සුදුපාට එක ගන්න ලස්සනයි.... කළු එක normal.....
    Pouch එකත් වෙනම ගන්න තියෙනවා.....

    http://www.etel.lk/etel-i4

    ඩයලොග් එක නම් පොඩි පොඩි ලෙඩ වලට වොරන්ටි වලට එනවා.....:( අනික Pouch හොයා ගන්න අමාරුයි.... කොටුවේ නම් තියෙනවා කියනවා...

    thankz machn. mama me 4n eka ganath hoyannam :)
    rep++

    rep++
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    phone eka hodai machan price eke hatiyata watinawa battery backup time ekath patta hodatama use karana net gihin aniwa dawasak baya nathuwa tiyaganna puluwan normal use nam mama 3 days 4 days charge nokara use karala tiyanawa cam ekath shape front cam skype video calls/ 3g video calls wunath puluwan. touch awulak na 3d games mage nam niyameta wada real steel ehema play karanawa. awul thamai gps power madi location lock ekakata godak wela yanawa tweak karala eka poddak adu karaganna puluwan eth loku wenasak na. pouch hoyanna na. anith eka speaker sound nam godak adui. kawru monawa kiwwath price eke hatiyata nam kisi awulak na.
     
    • Like
    Reactions: casc_rokz

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    adoo ganna epa mama gf ta gift ekak dunna, dan wada karanne na, hena awl. call ganna ba, screen auto tuch wenawa, ayyoooo
     
    ehenam hodayi machn, K35 ekata pouch tiyenawa kiyala dialog handbill ekaka tibba machn.
    rep++

    rep++
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    adoo ganna epa mama gf ta gift ekak dunna, dan wada karanne na, hena awl. call ganna ba, screen auto tuch wenawa, ayyoooo

    rep++

    rep++

    haa umbe kamaththak oka gaththoth mekath blpn
    http://www.elakiri.com/forum/showthread.php?t=1599961

    rep++

    ^^^^^^ BUMP samsung fake ewa ganna epa ban original ewa ganin oya dialog ewu gaawa thiyena ekath chinese magulak

    rep++
     
    • Like
    Reactions: Iron Monger