dialog KBB 50 bug eka hadala

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් කෙල්ලගේ ගෙදර ආච්චිට ෆිල්ම් බානවද :lol:
     

    Bhero

    Member
    Apr 30, 2015
    22
    1
    0
    kauruhari matath pm 1k dannako.... puluwannm loku deyk... mta data card dala net awilla epa wela... post paid package ganna $$$$ nah.. pm 1k danna.. loku pinak...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    ඉස්සර රෑ 1 ‍ඔය පැකේඡ් එක දැම්මාම උදේ 6 වෙනකම් බාන්න පුලුවන් දැන් උන් ඒක හදලා .එක හින්ද තමයි මේක දැම්මෙත් නැත්තම් හොරා වගේ පැය ගානක් හොරට ඩවුන්ලොඩ් කලා මේ වගේ අලුත් එකක් නැද්ද බන් .

    ඉස්සර ඔහොම Free ගියා ඕක ඒ 2010 දී , ඒ කාලේනම් ඔය පැකේජ් එක EXP වෙන දවස වෙනකම් ම unlimited මාස 6 විතර මම එහෙම බැලුවා . පස්සේ මට එහෙම එකක් නැතුව බැරි උනා පස්සේ තමයි උන්ගේ Postpay Unlimited එක ගත්තේ ඒක උන් slow කරනවා. එත් හැම නිත්රේම Internet එකේ ඉන්න හොදයි බන්.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    :yes: රැන්ඩම්ලි සෙට් වෙලා තියෙනහ් ගොඩක් එවුන්ට ...
    සින් එක බ0 ඩයලොග් එවුන්ගේ රැ 8- උදේ 1 ට 678 ජැම් වෙනවාහ් සිස්ටම් අප්ඩෙට් වෙලා බ්ලොක් වෙලා මගුල් ගොඩයි
    එ වෙලාව ඇතුලේ 678 මැසෙජ් යවපු ගොඩක් එවුන්ට සෙට් වෙලාහ් තියෙනවාහ්

    12.30ta wage activate kala bn magula mun ara deweniyata ewana msg eka ewwe nane :growl: mbb gahala 678ta yawwath system error ekak kiyanawa epa wenawa munwa :frown::frown:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture127.jpg


    ai bn me :(
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ඕං බලපං උඹ pm එකක්වත් දැම්මෙ නෑනෙ ඔය ගැන කියල..
    ඉතිං තව ක්‍රමයක් තිබ්බත් ඇයි අපි උඹට කිවයුත්තෙ..
    ක්‍රමයක් තියෙනව..
    අනික් උන්ට pm කරනව තොට කියන්නෑ පා*ය. :growl: :growl:
    :lol::lol::lol:
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    තැන්ක්ස් මචො PM එකට මෙකෙන් 50 Gb වගෙ ගන පුලුවන් නේ
    :)

    පට්ට බන්. මාරම හැපී. තැන්කූ වෙරි මච් ඈ. දැන් ඉතින් පටන් ගන්නන් වැඩේ. 50 GB වලට වඩා පුලුවන් වෙයි බන් මටනන්. :cool: