ඒස් වාහ් පුහ්!Hutch එකක් දාගනින් මිට්ටෝ.
View attachment 222361
kohomada karanneසෙල් ලොක් කරගන්න. ස්පීඩ් වැඩිම සෙල් එක බලලා.
රවුටර් එකේ admin Log වෙන්න යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලා ගනින් HOTLONE කෝල් කරලා. ඊට පස්සේ ඒ යූසර්නේම් පාස්වඩ් දාලා රවුටර් එකට ලොග් වෙලා SYStem Setting වලින් හදාගන්න පුලුවන්. එලකිරියේ දාලා තිබ්බා ඒක කරන විදිහ. පොඩ්ඩක් හොයලා බලපන්.kohomada karanne