Dialog Massage Help

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා මගේ phone එකේ හැමදාම Pemhasun කියලා massage එකක් එනවා එක inactive කරනනේ කොහොමද
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    call 1777 cust care

    අපෝ ඔය Custermer Care එකනම් චා

    Facebook Fan Page එකෙන් මැසේජ් එකක් යවපන් ලේසියෙන් කරලා දෙයි.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,003
    22,403
    113
    ඩයලොග් මසාජ්

    ෆෑන් පේජ් එකෙන් මැසේජ් එකක් දාපන් මචන්නුන්ගෙ හොට්ලයින් එක චා