ඩයලොග් මෙගා රන් එක නං මෙලෝ රහක් නෑ update එකෙන් පස්සේ. update එක ආවේ ගිය සතියේ. කොච්චර දිවුවත් mb 10 වඩා ලැබෙන්නේ නෑ. වෙනදා හොඳට data හම්බ කළා ඕයි.. :(