වයිප්ගේ ෆෝන් එකට උදේම ඩයලොග් මෙගා වාසනා එකෙන් දිනුමක් ඇදිල කෝල් එකක් ආව සිංහලු
කැම්රි චාන්ස් එකක් මිලියන දෙකක්ලු අපි ගොඩ.. කාටවත් කියන්න එපා කිව්වා මේ කාලේ සහෝදරෙය්ක් වත් විස්වාස කරන්න බැරි කාලයක්නෙ මහත්මයා කිව්වා. හරිම හොද මහත්මයෙක්..
විනාඩි 40න කොළඹ අවොත් දිනුම මුදල ගන්න පුළුවන් ලු. නැත්තම කළුතර කෙනෙක්ට ලු ලැබෙන්නේ. මම ඉතින් පානිය දල බැලුව අනේ එහෙම කරන්න එපා අපිටම ඕක ගන්න බැරි වෙයිද අහල. මගේ වෙලාව හොදයි සිංහලු. ඒ මහත්තයාගේ හිත උණු උනා..
කාටවත් නොකිය ලගම තියන මෙගා වසන මැසිමක් ලගට ගිහින් 4900ක් මෙගා වාසනා ගිණුමට දාන්න කිව්වා.. මගේ බැංකුවට සල්ලි එවනලු..
මම දැන් මේ මිලියන දෙකට කරන දේවල් හිත හිත දත් මදින ගමන් මෙගා වාසනා මැසිමට 4900 දාන්න යන්න උබලව මතක් වෙලා මේක කෙටුවේ
හරි හරි මම තනියම කන්නේ නෑ බොලව්.. ඒ මහත්තැන් කාටවත් කියන්න එපා කිව්වට උබලට නොකිය කොහොමද මම..
නම්බරෙත් ඔන්න පහලින් කෙටුව.. කැමති අය කෝල් කරලා දිනුමක් ඉල්ලගන්න.. මම නම් එතුමාගේ මවුතුමියටත් පිං අනුමෝදන් කළා. ඔයාලත් පුළුවන් දෙයක් කරන්න..
අඩුම Truecaller Report එකක් වත් ගහල එතුමාට පින් අනුමොදම් කරන්න. Dialog එකේ ඉංජින්රු මහත්වරු එම මේක දකිනවා නම් එතුමාට ප්‍රොමෝෂන් එකක් වගේ අරන් දෙන්න පුළුවන් නම් මාර පිනක්.. මාත් දන්නා දෙතුන් දෙනෙක්ගෙන් ඉල්ලුව එම කරන්න කියල..
එහෙනම් කුකුලනි මම ගියා මැසිමට 4900 දාල මිලියන දෙක අරන් එන්නම්.. ටටා
077 971 7769