Dialog mega run

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    ඩයලොග් මෙගා රන් එක නං මෙලෝ රහක් නෑ update එකෙන් පස්සේ.

    update එක ආවේ ගිය සතියේ. කොච්චර දිවුවත් mb 10 වඩා ලැබෙන්නේ නෑ.

    වෙනදා හොඳට data හම්බ කළා ඕයි.. :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඩයලොග් මෙගා රන් එක නං මෙලෝ රහක් නෑ update එකෙන් පස්සේ.

    update එක ආවේ ගිය සතියේ. කොච්චර දිවුවත් mb 10 වඩා ලැබෙන්නේ නෑ.

    වෙනදා හොඳට data හම්බ කළා ඕයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඒකේ ඩේලි චැලේන්ජ් කියන එක නැද්ද බන් දෙන්නේ... :lol:
    මම හැමදාම රන් කරලා බලනවා.. ඩේලි චැලේන්ජ් එකක්නම් එන්නෙ නෑ බන් :confused: