මගේ ගෙදරටත් ඇවිත් බලල connect වෙන towers දෙකම fully load sorry කියල ගියා. ඔච්චර තමයි උන්ගේ service එක එහෙම තියාගෙනත් මේවා use කරන ආපි තමයි වැරදි අපි එක්කෝ hutch airtel වලට මාරු වෙන්න ඕන customer base එක වැඩි උනොත් උන්ට coverage එක වැඩි කරගන්න හරි පුළුවන් වෙයි. මේ duopoly එක නිසා හෙම එකාම dialog හරි mobitelඅනේ මන්දා බං වෙලාවකට එපා ම වෙනවා . ටෙලිකොම් කොම්පැණි වලින් සල්ලි හූරගෙන කනවා විතරයි Service එකක් දෙන්නේ නැහැ .
මම Complain 2 ක් දැම්මා දෙකම Closed කරා . දැන් Dialog Hotline එකත් වැඩ නැහැ