patta broMan 4am nagitinawa normally ethakota Netflix, Amazon, Hulu, apple tv okkoma 4k balanawa 1.5hr withara unlimited nisa
patta broMan 4am nagitinawa normally ethakota Netflix, Amazon, Hulu, apple tv okkoma 4k balanawa 1.5hr withara unlimited nisa
Dialog 2Mbps Postpaid Unlimited එක 12 වෙනිදා ඉදලා Slow රෑට 1AM - 5AM අතර Speed හොදයි
Facebook , Youtube එහෙම බලන්න ගියාම එපා වෙනවා.
1Mbps වගේ එනවා ගොඩක් වෙලාවට 2Mbps ම එන්නේ නැහැ අඩු වැඩි වෙනවා
සමහර වෙලාවට 700Kbps වගේ යනවා.
මන් Whatsapp Chat එකට කිව්වා.
ඒගොල්ලෝ කියනවා මගේ සිම් එකේ Data Balance එක 0Mb කියලා Recharge කරලා චෙක් කරන්න කියලා.
මම කිව්වා මේක Postpaid කියලා 2Mbps Postpaid Unlimited එක Active තියෙන්නේ කියල. හැම මාසේම රු 3300 වගේ ගෙවනවා කියල Bill එක.
මෙන්න ඊට පස්සේ කියනවා Unlimited Data පැකේජ් එකේ Data ඉවරයි කියලා
මම ඇහුවා Unlimited කියන්නේ මොකක් ද කියලා එහෙනම් ?
ගිය මාසේ Gb 100 ආසන්න Use කළා මේ මාසේ Gb 64 Use කරේ කියලා එහෙනම් දෙන GB ගාන කියන්න කියලා
මේ පැකේජ් එකට GB කියක් ද ඇහුවා දෙන්නේ මම එක කිව්වේ නැහැ ඊට පස්සේ පරික්ෂා කරලා බලන්නම් කියලා
network error එකක් නිසයි Slow කියලා network Reset එකක් කලා විනාඩි 15 කින් Phone එක Reset කරන්න කිව්වා
එත් තාම Slow මේකට මොකද කරන්නේ ?
Chat ස්ක්රින්ශෝට් ටික බලන්න Image උඩ ක්ලික් කරන්න
![]()
![]()
![]()
![]()
????Jio mobitel eka gattha nan hari
මං හිතන කෙනා ගැනම නේද කියන්නේඔව්ව ප්රසිද්දියෙ කිව්වම මේකෙ ඉන්න ඩයලොග් agent ට මල පනිනව...![]()


I have tried this package with a Dialog Wingle before and I got around 2 Mbps speed. If you want a better option you can go for the Anytime package which is 3395 rupees for 125GB. My suggestion is to activate a cheaper Anytime package first and test the speed in your area before moving to the 125GB one.I’m currently taking a Udemy course, but it’s not download-supported. I’m using a Dialog 2 Mbps unlimited package, and most of the time the videos lag every 4–6 minutes, which makes it hard to focus. I thought about upgrading to a 4 Mbps package, but it costs around 6000, which I can’t afford right now. I just need a stable connection for the next 1–2 months to focus on the Udemy courses provided by my company (I’m working remotely). Do you have any suggestions or solutions?