Dialog My Tv එකේ යන ඒවා VLC දාගන්නේ කොහොමද
Dialog My Tv එකේ Tv Chanel / Radio Chanel VLC එකෙන් අහන්න විදියක් කියන්න දන්න කෙනක් ඉන්නවනම්. සර්වර් එකට දෙන්න ඕනේ එක Source එකෙන් බැලුවා එකෙත් නෑ. Console එකේ Netwook වලින් බැලුවා එකේ load වෙනවා පෙන්නේ නැහැ කිසිම සර්වර් එකක්. කොහොමද ඒක හොයාගන්නේ ?