Dialog My Tv වලින් ITN, Rupawahini , Suwarnawahini වගේ ඒවා අයින් කරලා ද ?
එකේ දැන් තියෙන්නේ සිරසයි හිරු එකයි විතරයි
මේක මගේ සිම් එකේ අවුලක් ද කියලා බලාගන්න ඕනේ
උබලා මේක මේක Use කරනවා නම් උබලගේ සිම් වලත් මෙහෙමද කියලා බලලා කියන්න පුලුවන් ද Desktop Version එකෙන් මන් බලන්නේ ඔය ස්ක්රීන් ෂොට් බලන්න