Dialog MyTv රු 3 එක අයින් කරලද

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
Dialog MyTv රු 3 එක අයින් කරලද

Dialog MyTv රු 3 එක අයින් කරලද ? පැකේජ් එක Active කරන්න ගියා දැන් එතන තියෙන්නේ රු 100 එක විතරයි. එකට Tax හැදුවාම කියක් විතර දාන්න වෙයිද ?
 

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
ow ow RS 3 nee thamai. 100 + 49= RS 149

මම Facebook Fan Page ඇහුවාම කිව්වා ඒක තියෙනවා කියලා. ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා පෙන්නුවාම නැහැ කියලා අදාළ අංශයට යැව්වා කිව්වා. ඔඅචර තමා තාම හරි ගිහින් නැහැ 130 එක දානවා එහෙම උනොත්