Dialog Home BB AnyTime 20GB පැකේජ් එකක් තියෙන්නේ රු 555 ට මේක මම කලින් දාලා තියෙනවා අද Active කරන්න හදනකොට පහත ස්ක්‍රීන්ෂොට් එකේ තිබෙන Error එක එනවා
Customer Care එකෙන් කියනවා 20GB රු 555 එක ඉවත් කරලා කියල රු 699 එක දාන්න කියලා.
20GB එක ඉවත් කරලා නම් ඇයි තාම සයිට් එකේ පෙන්වන්නේ ?
ඔයාලා රු 555 , 20GB Anytime පැකේජ් එක Active කරගෙන තියෙනවා ද ලගදි ?