Thanks machan.... Dialog site eke yatin mehema dala thiyenawa ne ban.. ai e???![]()
The above nighttime broadband packages can only be activated Rs. 299.00 monthly rental prepaid broadband package
mokadda ban me huyanna???![]()
කාඩ් දාන සිම් වලනම් ඔය 299 1GB මාසික පැකේජ් එක ඇක්ටිව් කලාට පස්සේ තමයි නයිට් පැකේජ් එක දාන්න පුලුවන් කියලා ඔය කියන්නේ නැතුව බැහැ. ( 299 කිව්වට Tax නිසා උබට 360 වත් දාන්න වෙයි මන් හිතන්නේ. හරියට මතක නැහැ මාත් ඒ වගේ ගානක් දැම්මා කලින් )
බිල් සිම් වලනම් ඔහොම නැහැ කෙලින්ම පුලුවන්.
Last edited:
wade hari yanne na ban.. mekai Danta maseta bill ekak gewana Dialog sim ekak thiyenawa. ekata 100 k daala pkg eka active karan 12-6 unlimited ganna puluwanda kiyapan...
eth ban yatin kiyala thiyenne only active for 299 kiyala ne... ane manda ban me wikare....

