dialog new packages.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    650/- ta mokadda thiyena package eka machn, dialog da?
    DATA kiyak thiyenawada?

    data rollover na neda? eke machan.
    munta owa kiyla wadak na bn.
    un conspiracy theory ekk hadagena inne prepaid laabayi,postpaid paaduyi kiyala.
    mun kiyana widiyata 550ta wada 650 laabayi.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    650 postpaid main package na dialog wala.
    meka unlimited voice kaloth voice walata charge wenne 550k wage.

    mobitel wala billing,package change issues hara mata nam kisima network ekaka horata kapena scene ahu welama na.
    godak aya dialog mobile ekatath wada SLT ekata baninawa horata kapanawa kiyala.mama usage ekath check karala use karanne.eka nisa mata sure lankawe eka network ekakawath horata kapanne na kiyala.

    oka kiyana un ekekwath usage reports dala oka kiyanne na.hethuwa thamyi un dannawa boru kiyala.
    ------ Post added on Nov 20, 2022 at 1:47 PM
    මට මේ කම්පැනි වලට ලව් එකක් නෑ බං. මම යූස් කරන්නෙ SLT, Mobitel & Dialog ඒ 3 තේරෙන වෙනස කිව්වෙ. මටත් SLT එකේ කිසිම ඩේට ප්‍රශ්නයක් තේරිලා නෑ මේ වෙනකල්. ADSL & Fiber යූස් කරන්නෙ දැන් අවුරුදු 15ක ඉඳල. මොබිටෙල් වලත් සිග්නල් ප්‍රශ්නය ඇරෙන්න ඩේට ප්‍රශ්නයක් නොටිස් වෙලා නෑ. අනිත් එක උන්ගෙ ඩේට ප්ලෑන් ලාබයි සාධාරණයි. ඔය අන්ලිමටඩ් යූටියුබ් ප්ලෑන් එක ගොඩක් ලාබයි. ඩයලොග් වල ඩේට කැපෙන එකේ ලොකු අවුලක් තියෙනව ඒක මට හොඳටම ෂුවර් මොකද දැනෙන වෙනසක් තියෙනව. SLT එකේ නම් අප්ලෝඩ් එක නයිට් වලින් යන්නෙ කියල හිතන්න පුලුවන් ඒත් මොබිටෙල් වල එහෙම නෙමෙයි නේ, ඒත් ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනව. හැබැයි ඒකට හරියන්න ඩයලොග් ගොඩක් බෝනස් ඩේට දෙනව. රීලෝඩ් එකක් දැම්මත් මොකක් දැම්මත් කීයක් හරි දෙනව හැමතිස්සෙම. ඒ වාසිය තියෙනව.

    අනිත් එක මොකක්ද මේ පෝස්පේඩ් කතාව? මම යූස් කරන්නෙත් මොබිටෙල් Postpaid එකක් 650 පැකේජ් එකේ.
     
    • Like
    Reactions: Kavindu1221

    dialog anynet unlimited postpaid dunne na kalin.me package walin withrayi denne.me package walath hodata baluwama penawa voice unlimited karanna 650k yanne na kiyala.

    mama issara data use kale daily 2GB wage.hariyatama e gaanata balance karagena use kale loku downloads mukuth e kaale nathi nisa.oya kiyana widiyata kapenawa nam mata oka note wenawa.

    package design karala thiyenne network capacity ekata anuwa.mobitel dan godak towers wala hutch,airtel tharamwath bandwidth na.eka wahaganna ookla optimization ekk dala thiyenawa.eka nisa mobitel godak userslata anith network wala limited speed packages wala experience ekama thamyi mobitel network eken labenneth.
    ------ Post added on Nov 20, 2022 at 3:40 PM
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    ඔව් මොබිටෙල් වල බෑන්ඩ්විත් ඉෂූස් තියෙනව සෑහෙන. ඒක ඇත්ත. හැබැයි ටවුන් ඒරියා වල නම් බොහෝදුරට හොඳට වැඩ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් මොබිටෙල් වල බෑන්ඩ්විත් ඉෂූස් තියෙනව සෑහෙන. ඒක ඇත්ත. හැබැයි ටවුන් ඒරියා වල නම් බොහෝදුරට හොඳට වැඩ.
    town wala hodayi.matath 100Mbps ehema enawa loku town waladi.

    Kohomada machan 100+ unlimited kara ganne?
    100+tax
    Rs.139k withara
    ------ Post added on Nov 20, 2022 at 4:22 PM
     
    • Love
    Reactions: Lokuaiya_123

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog kiyanne patta hora network ekak!!!
    yako ada NORMAL call drop una kiyahnko ude 7ta vtra. unge kanu wala jeni down wela battery walin yanne mn hithanne. panadure town eke idan 1km inne mama.
    meloma wadak na dialig, number eka 15years wage wena nisa tiyan innawa. mobitel data e athin patta.
    oya scene eka wadi area tikk mama oyata ewannada?
    habayi dialog newei hutch towers share karana mobitel,hutch network 2i, airtel walath oya scene eka wadi lankawe godak areas wala
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    oya scene eka wadi area tikk mama oyata ewannada?
    habayi dialog newei hutch towers share karana mobitel,hutch network 2i, airtel walath oya scene eka wadi lankawe godak areas wala
    mata area compare karanna onekamak na machn, mama kiyanne 100% true user experience eka. mata recently una deyak.
    oya mokak hari wasiyak nisa dialog ekata kade yanawa ati. awulk na do it. mama thread eke comment dana eka methanin nawattannam nattam ubata badepara wadiwi.
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mata area compare karanna onekamak na machn, mama kiyanne 100% true user experience eka. mata recently una deyak.
    oya mokak hari wasiyak nisa dialog ekata kade yanawa ati. awulk na do it. mama thread eke comment dana eka methanin nawattannam nattam ubata badepara wadiwi.
    Mata hutch,dialog,SLT,mobitel, airtel ekkinwath gewanne na.😂
    Uba kiyana widiyata mata gewanawa nam me welawe hutch data,voice,mobitel data,dialog hbb,mobile kiyana okkoma mama use Karanne na.😁👍
    Mama kiwwe lankawe mobile network 4 gana.ubata piliganna amaru ekata mata karanna deyak na.oya 4 gana mama hoyala danaganipu dewal mama kiyala thiyenne.
     
    • Like
    Reactions: Cenon

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    650ට Any network තියෙද්දි මේක තේරුමක් නෑ. මම යූස් කරන්නෙ මොබිටෙල් 650ට තියෙන අන්ලිමිටඩ් එක.

    ඩයලොග් වල ඩේට ප්‍රශ්නයක් තියෙනව ඇත්තටම. මම මේක අත්දැකීමෙන් දන්නව අපේ පැත්තට මොබිටෙල් සිග්නල් නෑ හරියට ඩේට යන්න තරම්. මගේ Fixed Connection එකක් තියෙනව SLT. ඒ නිසා මම ඩයලොග් සිම් එකක් තියාගෙන ඉන්නව අරකට මොනව හරි උනොත් ඩේට යන්න ගෙදරදි විතරක්. ඒ වගේම මොබිටෙල් එක Permanent ඩේට වලට තියාගෙන ඉන්නව එළියෙදි යන්න. ඒ දෙකේ ඩේට කැපෙන විදියෙ අහසට පොළව වගේ වෙනසක් තේරෙනව. දෙකම යූස් කරන නිසා මට ඒ වෙනස හොඳටම දැනෙනව. ඒත් සිග්නල් නැති නිසා කරන්න දෙයක් නැතිකමට යූස් කරනව. ඒ වගේම යූටියුබ් අන්ලිමටඩ් පැකේජ් එක උනත් මොබිටෙල් පට්ට ලාබයි මොකද ඒකෙ 20GB ගානක් කෙළින්ම දෙන නිසා. අරුං ඒක දෙන්නෙත් කෙළින්ම ස්ලෝ කරල.
    ඔව් මාත් ඩයලොග් පාවිච් කරන්නෙ අනික් ඒව සිග්නල් මදි නිසා මම ඉන්න ඔෆිස් එකේ ඩයලොග් විතරයි ලාවට හරි 4G සිගනල් තියෙන්නෙ ඒකත් ගොඩක් වෙලාවට 3G තමයි..(Youtube unlimited එකක් දාගෙන ඉන්න්වා. FB , Whatsapp නම් වැඩිය යූස් වෙන්නෙ නෑ.ඒක නිසා Youtube unlimited එක විතරයි දාගෙන තියෙන්නෙ)

    ගෙදර පාවිච්චි කරන රවුටරෙත් ඩයලොග්.. (2mbps අන්ලිමිටඩ්)

    මොබිටෙල් කාඩ් කනෙක්ශන් එකක් තියෙනවා වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ.

    මටත් වෙන එකකට මාරු වෙන්න හිතයි..
    මේ එකක් තෝරගන්න බැරිව ඉන්නේ.?

    හොද එකක් තියනවා නම් කියපල්ල.

    මොබිටෙල් හොද එකක් නැද්ද?
     
    • Like
    Reactions: Kavindu1221

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,494
    1
    3,510
    113
    Earth

    ඩයලොග් එකෙ ගනන් වලට සාපේක්ශවම පැකේජ් තියෙනවා මොබිටෙල් එකෙත්, කොහොම උනත් ලංකාවෙ Mobile network පාවිච්චි කරන්වානම් Connection 2 තියගන්න එක හොදයි උබගේ අවශ්යයතාවය අනුව බලලා ගනින්, Airtel & Hutch වලත් හොද පැකේජ් තියෙනවා, Hutch වල මට සෙට් වෙලා තියෙනවා සම්හර වෙලාවට ඩේටා පට්ට අවුල් යන වෙලාවල්. පොඩ්ඩක් බලලා ගනින්, සාමාන්යයෙන් Island wide 4G Coverage එක අතින්, Mobitel & Dialog ටිකක් ඉස්සරහින් ඉන්නවා.
     
    • Love
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඩයලොග් එකෙ ගනන් වලට සාපේක්ශවම පැකේජ් තියෙනවා මොබිටෙල් එකෙත්, කොහොම උනත් ලංකාවෙ Mobile network පාවිච්චි කරන්වානම් Connection 2 තියගන්න එක හොදයි උබගේ අවශ්යයතාවය අනුව බලලා ගනින්, Airtel & Hutch වලත් හොද පැකේජ් තියෙනවා, Hutch වල මට සෙට් වෙලා තියෙනවා සම්හර වෙලාවට ඩේටා පට්ට අවුල් යන වෙලාවල්. පොඩ්ඩක් බලලා ගනින්, සාමාන්යයෙන් Island wide 4G Coverage එක අතින්, Mobitel & Dialog ටිකක් ඉස්සරහින් ඉන්නවා.
    TNX.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔය වගේ ගානකටම තියෙනවා නෙද Voice D2D 1000 Any Net 1000 තියෙන ඒවා.
    mamath eka use kale.postpaid wala 750k yanawa ekata.,prepaid wala 700k wage.
    unlimited voice ona nathi dialog user kenekta thiyena hodama package eka thamyi eka.

    2000 minutes nisa godak ayata unlimited wage.
     
    • Like
    Reactions: Lionzzz

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔව් මොබිටෙල් වල බෑන්ඩ්විත් ඉෂූස් තියෙනව සෑහෙන. ඒක ඇත්ත. හැබැයි ටවුන් ඒරියා වල නම් බොහෝදුරට හොඳට වැඩ.
    mobitel town walat 4g+ enawa. speed test eke 50,60 yanawa. okkoma boru. e welawata youtube 1080 balanna baa. munge network eka thamayi dan lankawe chataer ma jaraaawa... okoola sppedtest white list karala. download patta slow.
     
    • Like
    Reactions: Kavindu1221