dialog new packages.

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    photo_2022-11-17_13-58-26.jpg
     
    • Like
    Reactions: Lionzzz and NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Melo rahak neti pkg ne ban🤮🤮
    Rs.650 (with tax) ta unlimited any network tiyeddi mewa danne kauda ban
    ewa prepaid.
    e wagema data bundle ekk, unlimited SD youtube 120ta gannath ba.
    anynet unlimited voice bundle ekata me package eke 555k wage yanne.eka nisa 650 ekata wada laabayi

    kawada idanda dan ne denne
    dawas 2ka idala #678# package change option eke thiyenawa.
    ------ Post added on Nov 20, 2022 at 8:22 AM
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ewa prepaid.
    e wagema data bundle ekk, unlimited SD youtube 120ta gannath ba.
    anynet unlimited voice bundle ekata me package eke 555k wage yanne.eka nisa 650 ekata wada laabayi

    dawas 2ka idala #678# package change option eke thiyenawa.
    ------ Post added on Nov 20, 2022 at 8:22 AM
    Activate කරන විදියත් කියන්න මිතුර, #678# දුන්නම call deposit එකක් ඉල්ලනවා නේ.
     
    • Haha
    Reactions: Cenon

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    mala jarawak dialog
    eka jaraawak nam anith 3 gana mokada kiyanne?
    ewa eeta wadiya jaraawal wenawane.

    ඕකට ඉස්සර trc එකට කොච්චර පැමිනිලි කරත් වැඩක් වුනේ නෑ.
    ow.boru complain kalama unta owa passen yanna welawak na.
    mama mobile network 3kuth fixed network 2kuth use karanawa.horata kapena scene mukuth wela na mata ada wenkn.
    ------ Post added on Nov 20, 2022 at 1:02 PM
     
    • Dislike
    Reactions: iworld

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    eka jaraawak nam anith 3 gana mokada kiyanne?
    ewa eeta wadiya jaraawal wenawane.

    ow.boru complain kalama unta owa passen yanna welawak na.
    mama mobile network 3kuth fixed network 2kuth use karanawa.horata kapena scene mukuth wela na mata ada wenkn.
    ------ Post added on Nov 20, 2022 at 1:02 PM

    පොඩ්ඩක් අනිත් නෙට්වර්ක්ස් වල පැකේජ් බලපන්. මේ පැකේජ් හොඳයි ලංකාවට ෆෝන් හඳුන්වාදීපු කාලෙට නම් 🤣🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    650ට Any network තියෙද්දි මේක තේරුමක් නෑ. මම යූස් කරන්නෙ මොබිටෙල් 650ට තියෙන අන්ලිමිටඩ් එක.

    ඩයලොග් වල ඩේට ප්‍රශ්නයක් තියෙනව ඇත්තටම. මම මේක අත්දැකීමෙන් දන්නව අපේ පැත්තට මොබිටෙල් සිග්නල් නෑ හරියට ඩේට යන්න තරම්. මගේ Fixed Connection එකක් තියෙනව SLT. ඒ නිසා මම ඩයලොග් සිම් එකක් තියාගෙන ඉන්නව අරකට මොනව හරි උනොත් ඩේට යන්න ගෙදරදි විතරක්. ඒ වගේම මොබිටෙල් එක Permanent ඩේට වලට තියාගෙන ඉන්නව එළියෙදි යන්න. ඒ දෙකේ ඩේට කැපෙන විදියෙ අහසට පොළව වගේ වෙනසක් තේරෙනව. දෙකම යූස් කරන නිසා මට ඒ වෙනස හොඳටම දැනෙනව. ඒත් සිග්නල් නැති නිසා කරන්න දෙයක් නැතිකමට යූස් කරනව. ඒ වගේම යූටියුබ් අන්ලිමටඩ් පැකේජ් එක උනත් මොබිටෙල් පට්ට ලාබයි මොකද ඒකෙ 20GB ගානක් කෙළින්ම දෙන නිසා. අරුං ඒක දෙන්නෙත් කෙළින්ම ස්ලෝ කරල.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    meka unlimited voice kalama 555k wage yanne.oya chart eken ubalata eka therenne nadda bn?

    650ට Any network තියෙද්දි මේක තේරුමක් නෑ. මම යූස් කරන්නෙ මොබිටෙල් 650ට තියෙන අන්ලිමිටඩ් එක.

    ඩයලොග් වල ඩේට ප්‍රශ්නයක් තියෙනව ඇත්තටම. මම මේක අත්දැකීමෙන් දන්නව අපේ පැත්තට මොබිටෙල් සිග්නල් නෑ හරියට ඩේට යන්න තරම්. මගේ Fixed Connection එකක් තියෙනව SLT. ඒ නිසා මම ඩයලොග් සිම් එකක් තියාගෙන ඉන්නව අරකට මොනව හරි උනොත් ඩේට යන්න ගෙදරදි විතරක්. ඒ වගේම මොබිටෙල් එක Permanent ඩේට වලට තියාගෙන ඉන්නව එළියෙදි යන්න. ඒ දෙකේ ඩේට කැපෙන විදියෙ අහසට පොළව වගේ වෙනසක් තේරෙනව. දෙකම යූස් කරන නිසා මට ඒ වෙනස හොඳටම දැනෙනව. ඒත් සිග්නල් නැති නිසා කරන්න දෙයක් නැතිකමට යූස් කරනව. ඒ වගේම යූටියුබ් අන්ලිමටඩ් පැකේජ් එක උනත් මොබිටෙල් පට්ට ලාබයි මොකද ඒකෙ 20GB ගානක් කෙළින්ම දෙන නිසා. අරුං ඒක දෙන්නෙත් කෙළින්ම ස්ලෝ කරල.
    650 postpaid main package na dialog wala.
    meka unlimited voice kaloth voice walata charge wenne 550k wage.

    mobitel wala billing,package change issues hara mata nam kisima network ekaka horata kapena scene ahu welama na.
    godak aya dialog mobile ekatath wada SLT ekata baninawa horata kapanawa kiyala.mama usage ekath check karala use karanne.eka nisa mata sure lankawe eka network ekakawath horata kapanne na kiyala.

    oka kiyana un ekekwath usage reports dala oka kiyanne na.hethuwa thamyi un dannawa boru kiyala.
    ------ Post added on Nov 20, 2022 at 1:47 PM

    පොඩ්ඩක් අනිත් නෙට්වර්ක්ස් වල පැකේජ් බලපන්. මේ පැකේජ් හොඳයි ලංකාවට ෆෝන් හඳුන්වාදීපු කාලෙට නම් 🤣🤣
    lankawe witharak newei mulu lokema godak aya coverage,speed,customer care gana mulin balanne.eeta passe package gana balanne.
    mama oya 4ma postpaid ewath kaalayak use karala test kale.mobitel,airtel,hutch postpaid wala billing issues,package change issues wadi.

    mobitel 4G towers - 3000+
    dialog mobile 4G- 4300+
    hutch 4G - 2500+
    airtel 4G - 2500+
    ------ Post added on Nov 20, 2022 at 1:54 PM
     
    • Like
    Reactions: Vitamin K