Dialog Online Shop

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මට dialog 4g keyphone එකක් ගන්න ඕනෙ මචංලා. Dialog site එකෙන් order එකක් දාන්න පුළුවන්. ඒකෙන් sure බඩු deliver කරනවද කියල දන්න කෙනෙක් ඉන්නවද? Order එකක් දාන්න බයයි සල්ලි වලට කෙල වෙයි කියල. Stock නම් තියනව කියල තියෙන්නෙ site එකෙ.

    මේ තියෙන්නෙ item එකේ link එක.
    https://www.dialog.lk/dialog-4g-keyphone
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    apo ganna apa mona 4g da mama 5000 aran bohoma amaruwan dawas dakak pawicch karala 3000 wikka.50kb wath speed na hot spot karama
    mamakiyanna ganna apa a salli gaga muhuda danawa kiyala hitalaganin phone aka maha jarawak
     
    • Wow
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    apo ganna apa mona 4g da mama 5000 aran bohoma amaruwan dawas dakak pawicch karala 3000 wikka.50kb wath speed na hot spot karama
    mamakiyanna ganna apa a salli gaga muhuda danawa kiyala hitalaganin phone aka maha jarawak
    අඩේ සිරාවට? Elakiri එකේම dial එකක් කියල තිබ්බ බන් phone එක පට්ට කියල. ඒකයි ගන්න හැදුවෙ. එහෙනම් වැඩේ අවුල් නෙහ්.
    ඇයි බං 5000ට ගත්තෙ? 3500 නෙ phone එක.

    Moko Dislike damme?,Mama eyata advice ekak dunne,Dialog magula hoda na keyala mama danne na :mad:
    Thankz මචං advice එකට.
     
    • Like
    Reactions: isuru_ and kinkon

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    අඩේ සිරාවට? Elakiri එකේම dial එකක් කියල තිබ්බ බන් phone එක පට්ට කියල. ඒකයි ගන්න හැදුවෙ. එහෙනම් වැඩේ අවුල් නෙහ්.
    ඇයි බං 5000ට ගත්තෙ? 3500 නෙ phone එක.
    oka kalin 5500 before 6 month wage ammapa jarawak ganna apa nokia 1100 akak ganin akan oita wada wadak ganna puluwan
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    oka kalin 5500 before 6 month wage ammapa jarawak ganna apa nokia 1100 akak ganin akan oita wada wadak ganna puluwan
    Phone එක ගන්න හදන්නෙ hotspot දාන්න මචං. Phone එකක් විදිහට use කරන්නෙ නම් නෑ. හැබැයි උබ කිව්ව වගේ slow නම් වැඩේ අවුල්. :(
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    Phone එක ගන්න හදන්නෙ hotspot දාන්න මචං. Phone එකක් විදිහට use කරන්නෙ නම් නෑ. හැබැයි උබ කිව්ව වගේ slow නම් වැඩේ අවුල්. :(
    mamath gatta akata tama kisima walawaka 100kbps pass kara na anika password user name wanas karanna dannath na
     
    • Like
    Reactions: kasdbg

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඕවාට බැටරි වගේ ඒවා තියෙනවා ද කියලා අහලා ගනින්

    මම 11500 එකක් ගත්තා ගත්ත ගමන් Phone එකේ ස්පිකර් එක වැඩ කරේ නෑ.

    මාස 6 බැටරියට Wranty දෙන්නේ එක පැන්න ගමන් බැටරිය ඉදිමුනා මාස දෙකක් හැමදාම අකෙඩ් එකට යනවා බැටරි නෑ ලබන සතියේ එන්න කියනවා
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඕවාට බැටරි වගේ ඒවා තියෙනවා ද කියලා අහලා ගනින්

    මම 11500 එකක් ගත්තා මාස දෙකක් වෙනවා හැමදාම අකෙඩ් එකට යනවා බැටරි නෑ ඕවට
    Meka mama ganna hadanne hotspot device ekak vidihata use karanna machan. Charge ekata gahala hari use karanna puluwannam goda. 4G speed eka kohomada kiyala thamai danagnna vidihak naththe.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    apo ganna apa mona 4g da mama 5000 aran bohoma amaruwan dawas dakak pawicch karala 3000 wikka.50kb wath speed na hot spot karama
    mamakiyanna ganna apa a salli gaga muhuda danawa kiyala hitalaganin phone aka maha jarawak
    ඔය පෝන් එක සුපිරියට වැඩ. උඹට හරියට 4G Signal නැතුව ඇති. ඔය Phone එක 4G, 2G විතරයි වැඩ. 3G Band එක නෑ. LTE Only දාලා internet යන්න.
     
    • Like
    Reactions: kasdbg