මේ ලගදි ඉදන් router එකේ signal ප්‍රශ්නයක් ගැන Dialog එකට කතා කරල complain එකක් දැම්මා. පහුවෙනිදම ඇවිත් outdoor unit එකක් fix කරලා දුන්නා වහලෙට. free of charge.
good service!!
දැන් හොදට signal තියනවා.
Signal අඩු කට්ටිය use කරලා බලන්න.
good service!!
දැන් හොදට signal තියනවා.
Signal අඩු කට්ටිය use කරලා බලන්න.
උනුත් ඕක හයි කර ගත්තම ආයෙම තිබ්බ වගේම slow වෙනව. දැන් අපිට 1MBps (Mega Byte) එන්නෙ නෑ Dialog outdoor එකේ. ඉස්සර ආව 5MBps (Mega byte). පස්සෙ දමල ගහල SLT FIbre ගත්තා. හැබැයි Dialog Connection එක Slow උනාට ලෙඩ නෑ. SLT එකේ පිස්සු නටන වෙලාවල් තියෙනව.