Dialog Outdoor Unit Help?

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    මචන්ලා මම dialog outdoor unit එකක් ගත්තා , එක connect කරලා wifi use කරද්දි අවුලක් නෑ, Ethernet connect කරාම net use කරන්න බෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේකට අකුණු කේස් එහෙම අව්ලක් නැද්ද බන්? කීයක් උනාද Unit එකට